
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2023/2024 තක්සේරු වර්ෂය සඳහා අවසාන ආදායම් බදු ගෙවීම් 2024 සැප්තැම්බර් 30 වන විට සිදුකර අවසන් බවට සහතික වන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සියලුම බදු ගෙවන්නන්ගෙන් ඉල්ලා සිටී.
නියමිත දිනට ගෙවීම් සිදුකිරීමට අපොහොසත් වුවහොත් දඩ සහ පොළී ගාස්තු අය කෙරෙන අතර ආදායම් බදු නොගෙවීම හෝ ප්‍රමාද වී ගෙවීම සඳහා පනවා ඇති දඩ සහ පොළිය ඉවත් කිරීමක් හෝ අඩු කිරීමක් සිදුනොවන බව දෙපාර්තමේන්තුව පවසයි.
2024 ඔක්තෝබර් 30 හෝ ඊට පෙර නොගෙවූ පැහැර හැරීම් සම්පුර්ණ කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන්ගෙන් ඉල්ලා සිටින අතර, එම දිනය වන විට ගෙවා නොමැති ඕනෑම පැහැර හැරීමක් දේශීය ආදායම් පනතට අනුව නීතිමය ක්‍රියාමාර්ග ඇතුළුව දැඩි එකතු කිරීමේ ක්‍රියාමාර්ගවලට යටත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart