12 months ago Tags #ceylonwire ඉන්ධන මිල අඩුකරයි-මෙන්න නව මිල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර ඇත්තේ, අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කරන බවයි.
12 months ago Tags #ceylonwire ලූණු බද්දේ වංගුවක් ගැන කතාබහක්-මුදල් අමාත්‍යංශයේ අධ්යක්ෂ ජනරාල්වරයෙක් හදිසියේ ඉල්ලා අස්වෙයි ආනයනික ද්‍රව්‍ය සඳහා බදු පැනවීමේ ප්‍රතිපත්තියට පටහැණිව අල සහ ලූණු සඳහා බදු ඉහළ දමන ලෙසට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ලැබුණු නියෝගයක්
1 year ago Tags #ceylonwire වාහන 10,000ක් වරායේ හිරවෙලා(වීඩියෝ) නිෂ්කාශන ප්‍රමාදයන් සහ ලියකියවිලි ගැටළු හේතුවෙන් වාහන 10,000 කට වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකා වරායවල සිරවී ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ
1 year ago Tags #ceylonwire ඉතිහාසයේ පළමුවරට කොළඹ කොටස් වෙළෙඳපොළේ මිල දර්ශක අගය ඒකක 20,000 ඉක්මවා යයි ඊයේ ගනුදෙනු අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 20,000 ඉක්මවා ගියේය. දිනය තුළ ඒකක 289.69 කින්
1 year ago Tags #ceylonwire ආක්ෂේ කුමාර් සහ අජේ දේව්ගන් හෙට ලංකාවට අගෝස්තු 15 සිට 17 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිත ‘2025 පගරියා JBN’ බල සමුළුවට දේශපාලනය, ව්‍යාපාර සහ විනෝදාස්වාද කර්මාන්තයේ ප්රමුඛ ඉන්දියානු
1 year ago Tags #BYD_ATTO_3 BYD Atto 3 අර්බුදය : තාක්ෂණය vs හණමිටි නීති ? මෑතකදී BYD Atto 3 විදුලි වාහනයේ මෝටර බලය ගැන ලොකු කතාවක් ගියා. අපිත් රැල්ලට නොගිහින් මේ ගැන පොඩ්ඩක් මොළේ වෙහෙසලා
1 year ago Tags #ceylonwire Uber Springboard 2025 මෙරට නව නවෝත්පාදකයන් දිරිගන්වයි ලෝකයේ ප්රමුඛ Ride-hailing සහ බෙදාහැරීමේ ඩිජිටල් සේවාවක් වන Uber සමාගම, දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ Uber Springboard 2025 වැඩසටහන පසුගියදා
1 year ago Tags #ceylonwire Uber Rides සහ Eats යාපනය ආවරණය කරයි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Ride-hailing සහ බෙදාහැරීමේ ඩිජිටල් සේවාවක් වන Uber, යාපනයේ සිය සේවා ආරම්භ කරමින් රටපුරා ව්‍යාප්තියේ නව සන්ධිස්ථානයක් සනිටුහන්
1 year ago Tags #ceylonwire ඩෙබිට්-ක්‍රෙඩිට් කාඩ්වලින් ගෙවනකොට අමතර ගාස්තුවක් අයකරන්න වෙළෙන්දන්ට බැහැ-මහබැංකුව පැහැදිලි කරයි(වීඩියෝ) ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයෙන් සිදුකරන ගනුදෙනු සඳහා වෙළෙන්දන්ට ගනුදෙනුකරුවන්ගෙන් 2.5% ක් වැනි අමතර ගාස්තුවක් අයකිරීමට නීත්‍යානුකූලව අවසර නොමැති බව
1 year ago Tags #ceylonwire රයිගම්පුර කර්මාන්ත කලාප ව්‍යාපෘතිය කඩිනම් කෙරේ කාර්මීකරණය සඳහා ප්‍රමාණවත් ඉඩක් නොමැතිකම සඳහා ඇනහිට තිබෙන රයිගම්පුර හරිත කර්මාන්ත කලාපය වැනි ව්‍යාපෘති කඩිනම් කිරීමට රජය උත්සාහ කරන බව