
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වාහන ආනයනයට අදාළව රජය අපේක්ෂා කළ ඉලක්ක ඉක්මවා ඩොලර් මිලියන 1,570ක ණයවර ලිපි මේ වන විට විවෘත කර ඇති බව මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී ඇත.
පුරෝකථනය කළ බදු ප්රමාණයට වඩා වැඩි බදු ප්රමාණයක් මෙම වසරේදී ලබාගත හැකි වනු අතැයි ද මුදල් කාරක සභාව වෙත පැමිණි වෙළෙඳ හා ආයෝජන ප්රතිපත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අනාවරණය කර තිබේ.
මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අතර එහිදී මෙම කරුණු අනාවරණය විය.
එමෙන්ම මෙම වසරේ සංචාරක ක්ෂේත්රයේ ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් පමණ වනු ඇතැයි එහිදී අනාවරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart