6 months ago Tags #ceylonwire සමාජ ආරක්ෂණ බද්ද නිසා වෙසල්-රේස්-වැගන් ආර් මිල ඉහළ යන්නේ මෙහෙමයි සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) සියයට 2.5 කින් ඉහළ දැමීම සහ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්රමාණය වීම හේතුවෙන් මැයි
6 months ago Tags #ceylonwire හැකර්ලා විද්දේ ඕස්ට්රේලියාවට ගෙවූ ණය මුදල්වලට බව මුදල් අමාත්යංශ ලේකම්වරයා තහවුරු කරයි(වීඩියෝ) සයිබර් අපරාධකරුවන් මුදල් අමාත්යාංශයෙන් ලබාගත් ඇමරිකානු ඩොලර් මිලියන 2.5 න් හැකිතාක් අයකර ගැනීමට උත්සාහ කරන බව මුදල් අමාත්යාංශයේ ලේකම් හර්ෂණ
6 months ago Tags #ceylonwire මහා භාණ්ඩාගාරය හොරු බිඳලා – මුදල් අමාත්යංශය පිළිගනී සයිබර් හැකර්වරුන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී විදේශ මුදල් ගෙවීමක් සම්බන්ධ සොරකමක් සිදුකර ඇති බව මුදල් අමාත්යාංශය
6 months ago Tags #HSBC_බැංකුවේ ලංකාව බොරතෙල් බැරලයකට ඩොලර් 286ක් ගෙවපු කතාව බොරු | ඛනිජතෙල් නීතිගත සංස්ථාව කියයි ශ්රී ලංකාව බොරතෙල් බැරලයකට ඩොලර් 286ක් ගෙවා බොර තෙල් මිලදී ගත් බවට පැතිර යන පුවත අසත්යයක් බව ලංකා ඛනිජතෙල් නීතිගත
6 months ago Tags #BYD_සමාගමේ චීනයේ BYD වාහන අංගනයක් දැවැන්ත ගින්නක් චීනයේ විදුලි වාහන නිෂ්පාදක BYD සමාගම පැවසුවේ සිය ෂෙන්සෙන් කාර්මික උද්යානයේ වාහන නැවැත්වීමේ අංගනයක ගින්නක් ඇති වූ බවයි. අංගනය “පරීක්ෂණ
6 months ago Tags #ceylonwire හෝමූස් වහන ට්රම්ප්ගේ තර්ජනයෙන් පසු බොරතෙල් මිල සීයට 7.98 කින් ඉහළට | යළි ඩොලර් 100 පනී එක්සත් ජනපදය සහ ඉරානය යුද්ධය අවසන් කිරීම සඳහා ගිවිසුමකට එළඹීමට අපොහොසත් වීමෙන් පසු, ඉරාන තෙල් ප්රවාහනය සීමා කළහැකි, හෝර්මූස් සමුද්ර
6 months ago Tags #ceylonwire ව්යවසායිකාවන් 1,500ක් සවිබල ගන්වමින් ජාත්යන්තර කාන්තා දිනයට සමගාමීව කොමර්ෂල් බැංකුවෙන් දීපව්යාප්ත වැඩසටහන් රැසක් ජාත්යන්තර කාන්තා දිනයට සමගාමීව මෙරට කාන්තා ව්යවසායකත්වය සවිබල ගැන්වීමේ අරමුණින් කොමර්ෂල් බැංකුව සංවිධානය කළ විශේෂ වැඩසටහන් මාලාවකට දිවයින පුරා විසිරී
7 months ago Tags #ceylonwire කෝටි හැටදෙකේ ලොකුම ලොතරැයි තෑග්ග නිල වශයෙන් පිරිනමයි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ‘කප්රුක’ ලොතරැයියෙන් මෙරට ලොතරැයි ඉතිහාසයේ වැඩිම ත්යාග මුදල වන රුපියල් 629,855,919.60ක (හැට දෙකෝටි අනූඅට ලක්ෂ පනස්පන්දහස් නවසිය
7 months ago Tags #ceylonwire රු.5000ට අඩු ඕනෑම ගාස්තුවක් QR වලින් ගෙවවොත් සේවා ගාස්තු නෑ මෙරට ඩිජිටල් ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ‘ජාතික QR ගෙවීම් ප්රචලිත කිරීමේ ව්යාපෘතිය’ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්රධානත්වයෙන් අද (06)
7 months ago Tags #ceylonwire NDB බැංකුවේ රු.මිලියන 380ක වංචාවක් | බාහිර පාර්ශව සමග එක්ව සේවකයන් සිදුකළ වැඩක් | මහබැංකුවටත් දැනුම්දීලා ජාතික සංවර්ධන බැංකුව (NDB බැංකුව) විසින් එහි සේවකයින් කිහිපදෙනෙකු බාහිර පාර්ශවයන් සමඟ එක්ව කරන ලද වංචාවක් පිළිබදව අනාවරණය කර ඇත.