
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීනයේ විදුලි වාහන නිෂ්පාදක BYD සමාගම පැවසුවේ සිය ෂෙන්සෙන් කාර්මික උද්‍යානයේ වාහන නැවැත්වීමේ අංගනයක ගින්නක් ඇති වූ බවයි.
අංගනය “පරීක්ෂණ සහ ඉවත දැමූ වාහන” සඳහා නැවැත්වීමේ ප්‍රදේශයක් බවත්, ගින්න නිවා දමා ඇති බවත් BYD සමාගම අඟහරුවාදා නිකුත් කරමින් කියා සිටියේය.
කිසිදු හානියක් වාර්තා වී නොමැති බවද සමාගම වැඩිදුරටත් පැවසීය.
කෙසේවෙතත් මෙම ගින්නත් සමග BYD සමාගමේ කොටස් 0.6% කින් පහත වැටිණි.
BYD විදුලි වාහන සමාගමේ ගෝලීය මූලස්ථානය දකුණු චීන නගරයක් වන ෂෙන්සෙන් හි පිංෂාන් දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.
විශේෂඥයින්ට අනුව, විදුලි වාහන අභ්‍යන්තර දහන එන්ජින් සහිත මෝටර් රථවලට වඩා වෙනස් ලෙස දහනය වේ.
ඒවායේ ගිනි බොහෝ විට දිගු වෙලාවක් පවතින අතර, නැවත අවිළීමේ ප්‍රවණතාවක් ඇති බැවින් ඒවා නිවාදැමීමට අපහසු වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart