3 months ago Tags #Apartment හැම Apartment එකටම සුපිරි View එකක් ලැබෙන Port Cityහි සුපිරිම නිවාස ව්‍යාපෘතිය මෙන්න ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ සන්නාම 02ක් වන Prime Group සහ Melwa එක්ව Port City Colombo හී ‘මරීනා’ (Marina) කලාපයෙහි අති
3 months ago Tags #ceylonwire “ඩොලරය රු.334ට යෑම ආර්ථිකය කඩාවැටීමක් නොවේ” | මහබැංකු අධිපති කියයි වෙනස්වන ගෝලීය තත්ත්වයන් සහ බාහිර ගැටලු හේතුවෙන් 2026 සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය තවමත් අවිනිශ්චිත බව ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති
3 months ago මහජන බැංකුවේත් දැවැන්ත දෝෂයක් | වැරදීමකින් රු.මිලියන 656ක් ගනුදෙනුකරුවන්ට ගෙවලා විදේශ මුදල් හුවමාරු සඳහා භාවිත කරන ප්‍රේෂණ පද්ධතියක් තුළ, 2023 මැයි මස සිට 2026 මාර්තු මස දක්වා වූ කාලය ඇතුළත
3 months ago Tags #ceylonwire නවතම TVS RONIN යතුරුපැදිය මෙරට වෙළඳපොළට හඳුන්වාදෙයි ශ්‍රී ලංකාවේ යතුරුපැදි ධාවකයන්ට නව අත්දැකීමක් එක් කරමින් නවතම TVS Ronin යතුරුපැදිය මෙරට වෙළඳපොළට හඳුන්වාදීම අති උත්කර්ෂවත් අයුරින් පසුගිය (09)
3 months ago කපුවන්ට නොදී දෙවියන්ට කෙළින්ම පඬුරු දාන්න ලංකා බැංකුවෙන් ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයට Digital පිං කැටයක් රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන ඩිජිටල් ප්‍රවර්ධන සැලස්මට අනුව ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාල පරිශ්‍රයේ
4 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ වෙළඳ අර්බුදයක් ඇතිවීමේ අවදානමක්! ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකින් ගොඩ ඒමට උත්සාහ කරන නමුත්, චීනය සමඟ වර්ධනය වන වෙළඳ අසමතුලිතතාව හේතුවෙන් අවදානම් නිර්මාණය වෙමින්
4 months ago Tags #ceylonwire සමාජ ආරක්ෂණ බද්ද නිසා වෙසල්-රේස්-වැගන් ආර් මිල ඉහළ යන්නේ මෙහෙමයි සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) සියයට 2.5 කින් ඉහළ දැමීම සහ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වීම හේතුවෙන් මැයි
4 months ago Tags #ceylonwire හැකර්ලා විද්දේ ඕස්ට්‍රේලියාවට ගෙවූ ණය මුදල්වලට බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා තහවුරු කරයි(වීඩියෝ) සයිබර් අපරාධකරුවන් මුදල් අමාත්‍යාංශයෙන් ලබාගත් ඇමරිකානු ඩොලර් මිලියන 2.5 න් හැකිතාක් අයකර ගැනීමට උත්සාහ කරන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ
4 months ago Tags #ceylonwire මහා භාණ්ඩාගාරය හොරු බිඳලා – මුදල් අමාත්‍යංශය පිළිගනී සයිබර් හැකර්වරුන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී විදේශ මුදල් ගෙවීමක් සම්බන්ධ සොරකමක් සිදුකර ඇති බව මුදල් අමාත්‍යාංශය
4 months ago Tags #HSBC_බැංකුවේ ලංකාව බොරතෙල් බැරලයකට ඩොලර් 286ක් ගෙවපු කතාව බොරු | ඛනිජතෙල් නීතිගත සංස්ථාව කියයි ශ්‍රී ලංකාව බොරතෙල් බැරලයකට ඩොලර් 286ක් ගෙවා බොර තෙල් මිලදී ගත් බවට පැතිර යන පුවත අසත්‍යයක් බව ලංකා ඛනිජතෙල් නීතිගත