2 months ago Tags #ceylonwire BREAKING NEWS | ඉන්ධන මිල පහත දමයි | ඩීසල් රු.25කින්-පෙට්‍රල් රු.20කින් අඩුකරයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (ලංකා අයි.ඕ.සී. සහ සිනොපෙක් සමාගම් ද ඇතුළුව) අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි
2 months ago Tags #ceylonwire ලොව ධනවත්ම මිනිසාගේ වත්කම සතියක් ඇතුළත ඩොලර් බිලියන 350කින් අඩුවෙයි කොටස් වෙළෙඳපොළේ ‘ස්පේස්එක්ස්’ (SpaceX) සමාගමේ කොටස් මිල සීඝ්රයෙන් පහත වැටීම හේතුවෙන්, එහි ප්‍රධානී ඉලොන් මස්ක්ගේ පෞද්ගලික වත්කම සතියකටත් අඩු කාලයකදී
2 months ago Tags #ceylonwire BREAKING NEWS | ඉරාන තෙල් සඳහා පනවා තිබූ ඇමෙරිකානු සම්බාධක ඉවත්කෙරේ පුළුල් සාම ගිවිසුමකට එළඹීම අරමුණු කරගනිමින් වොෂින්ටන් සහ ටෙහෙරාන් පාලනයන් අතර පැවැති සාකච්ඡා සාර්ථක වීමෙන් අනතුරුව, ඉරාන තෙල් අපනයනය සඳහා
2 months ago Tags #ceylonwire ප්‍රමිතියෙන් තොර ලුණු විකුණූ සුපිරි වෙළඳසැල් ජාලයකට සහ ප්‍රකට නිෂ්පාදක සමාගමකට රුපියල් ලක්ෂ 2ක දඩ ජාතික තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූල නොවන ලුණු විකිණීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් සුපිරි වෙළඳසැල් ජාලයකට සහ ප්‍රකට නිෂ්පාදක සමාගමකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්
2 months ago Tags #ceylonwire “ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහත යෑමේ වාසිය අගෝස්තු හෝ සැප්තැම්බර් මාසවලදී ජනතාවට දෙනවා” | ඇමැති බිමල් කියයි ලෝක වෙළෙඳපොළේ පවතින ඉන්ධන මිල ගණන් ඉදිරියටත් මේ මට්ටමින්ම පැවතුණහොත්, එහි වාසිය එළඹෙන අගෝස්තු හෝ සැප්තැම්බර් මාසය වන විට ජනතාවට
2 months ago Tags #ceylonwire නව මෙට්‍රෝ බස් රථ 104 ක් මිලදී ගනී | මෙට්‍රෝ නිලධාරීහු චීනයේ චාරිකාවක මෙට්‍රෝ බස් ආයතනය විසින් ටෙන්ඩර් පටිපාටියට අනුකූලව මෙරටට ආනයනය කිරීමට නියමිත නව මෙට්‍රෝ බස් රථ 104 ක් ශ්‍රී ලංකාව වෙත
2 months ago Tags #ceylonwire එක්සත් ජනපද-ඉරාන සාම ගිවිසුම ප්‍රකාශයට පත් වීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහත වැටේ පකිස්ථානයේ මැදිහත් වීමෙන් ඇමරිකාව සහ ඉරානය අතර ඇති වූ රාජ්‍යතාන්ත්‍රික එකඟතාවය හේතුවෙන් දින 111ක් පුරා වසා දමා තිබූ හෝමූස් සමුද්‍ර
2 months ago Tags #Barista බණ්ඩාරවෙල Barista කොෆී ෂොප් එකේ කුණු කෑම විකුණලා | චෝදනා 4කට අධිකරණයෙන් රුපියල් 400,000ක දඩයක් පාරිභෝගික නීති උල්ලංඝනය කරමින් කටයුතු කළ බණ්ඩාරවෙල, ‘Barista Coffee Lanka Pvt Ltd (Barista Express)’ ආයතනයට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඊයේ
3 months ago Tags #ceylonwire යාපනේ දූපත් තුනකට ඉන්දියාවෙන් ලයිට් | වැඩේ යන හැටි බලන්න ‘ජා’ බූරුවන්ගේ දූපතට යයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා පසුගිය බදාදා (03) යාපනය ඩෙල්ෆ්ට් දූපතේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය
3 months ago Tags #ceylonwire ගෝලීය දේපළ වෙළඳාම් කලාවේ නව පෙරළියක් | ප්‍රයිම් සහ මෙල්වා වෙතින් ප්‍රයිම් මරීනා සේල්ස් සූට් (Prime Marina Sales Suite) වරාය නගරයේදී විවෘත වෙයි ශ්‍රී ලාංකේය දේපළ වෙළඳාම් ක්ෂේත්රය ජාත්‍යන්තර තලයට ඔසවා තබමින්, ප්‍රයිම් (Prime) සහ මෙල්වා (Melwa) එක්ව ප්‍රයිම් මරිනා සේල්ස් සූට් (Prime