April 17, 2026

ශ්‍රී ලංකාව බොරතෙල් බැරලයකට ඩොලර් 286ක් ගෙවා බොර තෙල් මිලදී ගත් බවට පැතිර යන පුවත අසත්‍යයක් බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කරයි.

HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජ් එල්හෙඩරිගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් අදාළ පුවත් ඊයේ ජනමාධ්‍ය ආයතන විසින් පළකර තිබිණි.

පහතින් දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව නිකුත්කර ඇති නිවේදනයයි.

May be an illustration of text