1 year ago Tags #ceylonwire උසාවියට අපහාස කළාට හර්ෂ ඉලුක්පිටියට අවුරුදු දෙකක සිරදඬුවම් ආගමන හා විගමන පාලක ජෙනරාල් හර්ෂ ඉලුක්පිටිය අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය අද ඔහුට වසර දෙකක සිර
1 year ago Tags #ceylonwire ප්‍රසිද්ධ භික්ෂුවකගේ ගිණුමෙන් සල්ලි ඇද්ද හතරක් කොටු පානදුර විහාරස්ථානයක විහාරාධිපති ප්‍රසිද්ධ භික්ෂුවකගේ ගිණුමෙන් රුපියල් දෙකෝටි අට ලක්ෂයකට අධික මුදලක් වංචාකාරී ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් සිව්දෙනකු
1 year ago Tags #ceylonwire සජබේ හේෂා-දිලිප් මහින්ද වන්දනාවේ යයි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේ සහ දිලිප් වෙදආරච්චි, තංගල්ලේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවී තිබේ. වාර්තාවලට අනුව, මෙම
1 year ago Tags #ceylonwire නින්ද නොයන්න අයිස් ගහන බස් ඩ්‍රයිවර්ලා වැඩිවෙලා-පහුගිය ටිකේ 26ක් අහුවෙලා මාර්ග අනතුරු අවම කිරීම සඳහා පොලිසිය විශාල අභියෝගයකට මුහුණ දී සිටින බව පෙනේ. බස් රථ රියදුරන් වැඩි වැඩියෙන් මත්ද්‍රව්‍ය භාවිත
1 year ago Tags #ceylonwire ස්පයිඩර් මෑන් බිම වැටී රෝහලේ ස්පයිඩර් මෑන් සුප්‍රකට ක්‍රියාදාම චිත්‍රපටමාලාවේ නවතම නිර්මාණය වන Spider-Man: Brand New Day චිත්‍රපටයේ පීටර් පාකර් හෙවත් ස්පයිඩර් මෑන්ගේ චරිතයට පණපොවන
1 year ago Tags #ceylonwire එජාපයටයි සජබටයි එකතුවෙන්න කොන්දේසි අවශ්‍ය නැති බව රවී කියයි එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය මේ මොහොතේ කොන්දේසි විරහිතව එක්විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු
1 year ago Tags #ceylonwire අමෙරිකාවේ ආධිපත්‍යයට නතුවෙමින් ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලිය ජපානයේදී අවසන් වෙයි දින 9 ක් පුරාවට ජපානයේ ටෝකියෝහිදී පැවැත්වුණු වුණු ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලිය ඊයේ නිමාවට පත්විය. රන් පදක්කම් 49 ක්
1 year ago Tags #ceylonwire වීසා ප්‍රමාදයන් නිසා ශ්‍රී ලංකාව යොවුන් නෙට්බෝල් ලෝක කුසලානයෙන් ඉවත්කරයි නියමිත වේලාවට වීසා ලබා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් ජිබ්‍රෝල්ටාර් හි පැවැත්වෙන 2025 ලෝක යොවුන් කුසලාන දැල්පන්දු තරගාවලියෙන් ශ්‍රී ලංකාව ඉවත්
1 year ago Tags #ceylonwire EPF ප්‍රශ්නද?-කම්කරු අමාත්‍යාංශ ජංගම සේවාව දිවයින පුරා කාර්යාලවල අද ආරම්භ වේ කම්කරු අමාත්‍යාංශය විසින් තම කාර්යාල මගින් සපයනු ලබන සේවාවන් සඳහා සංවිධාන කරන ලද ජංගම සේවාවක් අද සිට සැප්තැම්බර් 26 දක්වා
1 year ago Tags #ceylonwire මැරිච්ච මන්ත්‍රීලාගේ නෝනලාටත් ඇමති ආරක්ෂාව දීලා-අල්ලස් කොමිසම ලොකු විමර්ශනයක් අරඹයි ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් රාජකාරියෙන් පරිබාහිර ක්‍රියා සඳහා භාවිත කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්