1 year ago Tags #ceylonwire සපුමල්ට වෙඩි තියලා – තුවාලේ බරපතළයි ලු හුරුළු පරිසර උද්‍යානයට සහ මින්නේරිය ජාතික වනෝද්‍යානයට අවට් ගැවසෙන ‘සපුමල්’ ලෙස හඳුන්වන ඇතාට කිසියම් කණ්ඩායමක් වෙඩි තබා ඇති බව වාර්තා
1 year ago Tags #ceylonwire ගාල්ලේ දී මුහුදට ගසාගෙන ගිය යුවළක් බේරා ගැනේ ගාල්ල කොටුව ලන්දේසි රෝහල් ගොඩනැගිල්ල පිටුපස ඇති ගල්පර අද්දර සිට මුහුදට ගසාගෙන ගිය තරුණ යුවළක් බේරා ගැනීම සඳහා අවට සිටි
1 year ago Tags #ceylonwire තංගල්ලේ කුඩු-‘උනාකූරුවේ තුසිත’ගේ පුතුන් දෙදෙනා අල්ලයි මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සමග ලොරි රථ කිහිපයක් සොයාගැනීමේ සිද්ධියට සම්බන්ධ තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ පිහිටි නිවසේ සිට රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගිය
1 year ago Tags #ceylonwire සේවාවන් ඔක්කොම එකම තැනකින් ගන්න රජයෙන් ‘සුපර් ඇප්’ එකක් තනි පරිගණක යෙදවුමක් ඔස්සේ මහජනතාවට රජයේ සේවාවන් ලබාගැනීමට හැකි වන පරිදි ‘රජයේසේවාවන් යෙදවුමක් (Government SuperApp) නිර්මාණය කිරීමට රජය තීරණය කර
1 year ago Tags #ceylonwire තංගල්ලෙන් ඊයේ සොයාගත් කුඩුවල වටිනාකම රු.මිලියන 9888ක් තංගල්ල ප්‍රදේශයෙන් ඊයේ සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ මුළු වටිනාකම දළ වශයෙන් රුපියල් මිලියන 9888 ක් පමණ බව පොලිසිය පවසයි. එලෙස සොයාගැණුනු
1 year ago Tags #ceylonwire එක්ස්ප්‍රස් පර්ල් සමුද්‍ර ව්‍යසනය – සමාගම වන්දි ගෙවන්න බැහැ කියපු එකට UN එකත් කණගාටු වෙයි එක්ස්ප්‍රස් පර්ල් සමුද්‍ර ව්‍යසනය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 1ක වන්දියක් ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයට අනුකූල වීම සිංගප්පූරු නැව් සමාගමක් වන
1 year ago Tags #‘කදිරා දළදා මාලිගාවේ ඇත් පන්තියේ ‘කදිරා’ ඇත්ගොව්වාට පහරදෙයි මහනුවර දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් ‘කදිරා’ නම් අලියා සිය ඇත්ගොව්වාට පහර දී ඇති බව වාර්තා වේ. ප්‍රහාරයෙන් තුවාල ලැබූ
1 year ago Tags #ceylonwire තවත් රටවල් 5ක් පලස්තීන රාජ්‍යය නිල වශයෙන් පිළිගනී පලස්තීන රාජ්‍යය නිල වශයෙන් පිළිගන්නා බව බෙල්ජියම, මෝල්ටාව, ඇන්ඩෝරා, මොනාකෝ සහ ලක්සම්බර්ග් යන රටවල් නිවේදනය කර තිබේ. එක්සත් ජාතීන්ගේ මහා
1 year ago Tags #ceylonwire පිලිපීනයේ හිටපු ජනපතිට අන්තර්ජාතික අපරාධ අධිකරණයේ නඩු වැටෙයි පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේට අන්තර්ජාතික අපරාධ අධිකරණය (ICC) විසින් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල කර තිබේ. 80 හැවිරිදි
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාව ණය අර්බුදයෙන් ගොඩ ආ බව ගෝලීය ශ්‍රේණිගතකරණය කිරීමේ ආයතන තුනම තහවුරු කරයි ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ආයතන තුනම ශ්‍රී ලංකාවේ ස්වෛරී ශ්‍රේණිගත කිරීම් පෙරනිමියෙන් ඉවත් කර තිබේ. එමඟින් රටේ ප්‍රකෘතිමත් වීමේ අදියර තහවුරු