1 year ago Tags #ceylonwire ලංකාවේ දරුවන්ගේ බර තුන්ගුණයකින් වැඩිවෙලා වසර 20ක් තුළ මෙරට දරුවන්ගේ අධික බර තුන්ගුණයකින් වැඩි වී ඇති බවත්, දරුවන්ට සෞඛ්‍යයට හානි කරන පරිසර නොව සෞඛ්‍ය සම්පන්න
1 year ago Tags #ceylonwire ඊ-ජාතික හැඳුනුම්පත 2026 මැදදී ජනතාව අතට(වීඩියෝ) ලබන වසර මැද වනවිට විද්‍යුත් ජාතික හැඳුනුම්පත (ඊ-ජාතික හැඳුනුම්පත) නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍ය එරංග වීරරත්න
1 year ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ ආරක්ෂකයෝ ප්‍රංශ ජනපතිව නිව්යෝර්ක් නුවර මහපාරේ ඇවිද්දවයි(වීඩියෝ) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වීම සඳහා අමෙරිකාවට පැමිණ සිටින ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් සහ ඔහුගේ ආරක්ෂක රථ පෙළට
1 year ago Tags #ceylonwire 2025 ඔක්තෝබරයේ ලොව හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම්කෙරේ 2025 ඔක්තෝබර් මාසයේදී ලොව සංචාරය කිරීමට හොඳම ගමනාන්තය ලෙස ගෝලීය සංචාරක සඟරාවක් වන ‘ටයිම් අවුට්'(Time Out) විසින් ශ්‍රී ලංකාව ශ්‍රේණිගත
1 year ago Tags #ceylonwire ලබන අවුරුද්දේ නෙළුම් කුළුණින් බංජි පනින වැඩේ ලෑස්ති කරයි කොළඹ නෙළුම් කුළුණ ලබන වසර වන විට බංජි පැනීමේ (bungee jumping) වැඩසටහනක් දියත්කිරීමට සැලසුම් කර ඇති බව එහි සභාපති ශිරන්ත
1 year ago Tags #ceylonwire ‘Clean Sri Lanka’ යටතේ පළමු ඝන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය කාත්තන්කුඩියේ ස්ථාපිත කෙරේ ‘Clean Sri Lanka’ වැඩසටහන යටතේ පළමු ඝන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය නැගෙනහිර වෙරළ තීරයේ කාත්තන්කුඩි ප්‍රදේශයේ ආරම්භ කර ඇත. ‘Clean Sri
1 year ago Tags #ceylonwire බල්තසාර් චීනෙට යයි – ගිහිං කොළඹට කරන වැඩක් ගැනත් කියයි කොළඹ නගරය, සංචාරකයන්ට පැය 72ක් දක්වා රැඳී සිටීමට දිරිගන්වන, සංක්‍රමණ නැවතුමක සිට සජීවී ගමනාන්තයක් බවට පරිවර්තනය කිරීමට සැලසුම් කරමින් සිටින
1 year ago Tags #ceylonwire ඇමැති විජිත අමෙරිකාවේදී එක්සත් ජනපද නි.රාජ්‍ය ලේකම් සහ ඉන්දීය විදේශ ඇමැති හමුවෙයි ජනාධිපතිවරයා සමග ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත විදේශ කටයුතු ඇමැති විජිත හේරත් එරටදී විශේෂ හමුවීම් කිහිපයකට සහභාගී වී ඇත. ඒ
1 year ago Tags #ceylonwire ICCය අමෙරිකාවේ ක්‍රිකට් තහනම් කරයි පසුගිය වසර පුරා සිදුකරන ලද ගැඹුරු සමාලෝචනයකින් සහ ප්‍රධාන කොටස්කරුවන් සමඟ පුළුල් ලෙස සම්බන්ධ වීමෙන් පසුව, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අමෙරිකා
1 year ago Tags #ceylonwire වසර 50කට පසු හඳ වටේ යවන්න නාසාව සෙට් එකක් ලෑස්ති කරයි එළඹෙන පෙබරවාරි මාසයේදී සඳ වටා දින දහයක ගමනක් සඳහා ගගනගාමීන් කණ්ඩායමක් අභ්‍යවකාශගත කිරීමට බලාපොරොත්තු වන බව නාසා ආයතනය පවසා තිබේ.