12 months ago Tags #ceylonwire ආපදා කාලවලදී ණය අත්හිටුවන්න මැදිහත් වෙන්න – ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගෙන් ඉල්ලයි තිරසාර සංවර්ධනයට සහාය වීම සඳහා වඩාත් සාධාරණ අන්තර්ජාතික මූල්‍ය ව්‍යුහයක් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තානාපති ජයන්ත
12 months ago Tags #ceylonwire ලංකාවේ අල්ලස හා දූෂණය වැඩිම පොලීසියෙයි දේශපාලනයෙයි රේගුවෙයි 2024 දී පවත්වන ලද මහජන සමීක්ෂණයක් අනුව ශ්‍රී ලංකාවේ අල්ලස් හා දූෂණවලට වඩාත්ම ගොදුරු විය හැකි ආයතන තුන ලෙස පොලීසිය,
12 months ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය අපරාධවලට සම්බන්ධ හමුදා නිලධාරීන් නීතිය හමුවට – හැංගිලි නැහැ – ඇමැති කියයි දැනට ක්‍රියාකාරී සේවයේ නියුතු හමුදා නිලධාරීන් මෙන්ම හමුදාවෙන් ඉවත් වී සිටින සහ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට චෝදනා
12 months ago Tags #ceylonwire කෙහෙළියගේ ෆෝන් බිල – “ලොක්කොත් එක්ක වලි දාගන්න බැරි නිසා ගෙව්වා” – මුද්‍රණ නීතිගත සංස්ථාවේ මැනේජර් කියයි රුපියල් දෙලක්ෂ තිස්දහසකට අධික වූ සිය පෞද්ගලික දුරකථන බිල රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදලින් ගෙවීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමැති කෙහෙළිය
1 year ago Tags #ceylonwire ලංකාවෙන් දිනකට නව පියයුරු පිළිකා රෝගීන් 15ක් මෙරටින් දිනකට නව පියයුරු පිළිකා රෝගීන් 15 දෙනෙකු පමණ සහ ඒ ආශ්රිත මරණ තුනක් පමණ වාර්තා වන බව සෞඛ්‍ය බලධාරීන්
1 year ago Tags #ceylonwire මහබැංකුවට ස්වාධීනත්වය දීලා තියෙන්නේ පඩි වැඩිකරගන්න නෙමෙයි-රවී මෙරට විදේශ සංචිත වැඩි කිරීමේ ඉලක්කයේදී මහ බැංකුව නිවැරදි ලෙස එහි කාර්යය ඉටු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු
1 year ago Tags #ceylonwire ලංකාවේ රිළවු ලක්ෂ 51ක් ඉන්න බව අන්තිමේ හෙළිවෙයි මෑතකදී සිදුකළ සංගණනයෙන් හෙළි වී ඇත්තේ ශ්‍රී ලංකාවේ රිළවුන් මිලියන 5.1 ක් සහ අනෙකුත් වඳුරන් මිලියන 1.7 ක් සිටින බවයි.
1 year ago Tags #2026_ශ්‍රේණියේ ලබන වසරේ සිට මොඩියුල අධ්‍යාපනය සඳහා 1-6 ශ්‍රේණිවල ගුරු පුහුණුව නොවැම්බර් මාසයේදී අවසන් කෙරේ 2026 ශ්‍රේණියේ 1 සහ 6 ශ්‍රේණියේ මොඩියුල අධ්‍යාපනය වෙනුවෙන් පාසල් ගුරු පුහුණු වැඩසටහන් නොවැම්බර් මස අවසානය වන විට අවසන් කිරීමට
1 year ago Tags #ceylonwire ප්‍රයිවට් බස්වල හොරෙන් යන අයට ඔක්තෝබර් 01දා සිට දඩ ගහනවා බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථවල ටිකට් නොමැතිව ගමන්ගන්නා මගීන්ට දඩ ගැසීමේ ක්‍රියාවලියක් ඔක්තෝබර් 01වැනිදා සිට ප්‍රථම වරට ක්‍රියාත්මක කරන බව
1 year ago Tags #ceylonwire පාර්ලිමේන්තුවේ පොදු වැසිකිළිය රාත්‍රියේ විවෘත කිරීමට අර්චුනාගෙන් ඉල්ලීමක්(වීඩියෝ) පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇති පොදු වැසිකිළිය රාත්‍රියේ අගුළු දමා තිබීම නිසා පාර්ලිමේන්තුවේ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් දුෂ්කරතාවන්ට මුහුණදෙන බව යාපනය දිස්ත්‍රික්