
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පවතින ආපදා තත්ත්වය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරයා පිළිබඳ අපහාසාත්මක ප්‍රකාශ පතුරුවන අයට එරෙහිව හදිසි නීතිය යටතේ පියවර ගන්නා ලෙස මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පොලිසියට උපදෙස් දී තිබේ.
පොලිස් නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී සුනිල් වටගල හදිසි නීතියේ විධිවිධාන යටතේ පියවර ගන්නා ලෙස පොලිසියට නියෝග කර ඇත.
“ආපදා තත්ත්වයක් අතරතුර අසත්‍ය හා අපහාසාත්මක ප්‍රකාශ පතුරුවා හැරීම දඬුවම් ලැබිය හැකි වරදක්. සමාජ මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරයාට දැඩි ලෙස අපහාස කරමින් තිබෙනවා. හදිසි නීතිය යටතේ වගකිවයුත්තන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්න,” යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා නියෝගය නිකුත් කරමින් පැවසීය.
කෙසේවෙතත්, පසුගියදා ජාතිය අමතමින් කළ ප්‍රකාශයේ දී හදිසි නීති රෙගුලාසි ආපදා තත්ත්වය සඳහා පමණක් අදහස් කරන බවත් එය වෙනත් ගැටළු සඳහා අදාළ කර නොගන්නා බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කර තිබිණි.(Daily Mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart