
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවේ සිදු වූ ජීවිත හා දේපළ හානි පිළිබඳ පාකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් සිය බලවත් ශෝකය පළ කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක සමග කළ දුරකථන සංවාදයකින් පසුව පණිවිඩයක් නිකුත් කරමින් අගමැති ෂරීෆ්, විපතට පත් පවුල්වලට හෘදයාංගම ශෝකය පළ කර තිබිණි.
එසේම අතිශය අභියෝගාත්මක තත්ත්වයන් යටතේ ශ්‍රී ලංකා බලධාරීන්ගේ සහ ගලවා ගැනීමේ කණ්ඩායම්වල කඩිනම් සහ ධෛර්ය සම්පන්න ප්‍රතිචාරයට ඔහු ප්‍රශංසා කළේය.
“අසල්වැසියකු සහ සහෝදර රටක් ලෙස, පාකිස්ථානය සැමවිටම ශ්‍රී ලංකාව සමඟ පූර්ණ සහයෝගීතාවයෙන් කටයුතු කරනවා, විශේෂයෙන් ශෝකජනක අවස්ථාවන්හිදී,” යැයි අගමැති පැවසීය.
ශ්‍රී ලාංකික ජනතාවට සහාය වීම සඳහා පාකිස්ථානය වහාම අවශ්‍ය මානුෂීය ආධාර වහාම යොමු කරන බවත්, ශ්‍රී ලංකාව ව්‍යසනයෙන් යථා තත්ත්වයට පත්වීම සඳහා හැකි සෑම ආධාරයක්ම ලබා දෙන බවත් ඔහු පැවසීය.
ඒ අනුව ඔහු විසින් සහනාධාර ලබාදීම පිළිබඳ විශේෂ නිවේදනයක් ද නිකුත් කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart