10 months ago Tags #ceylonwire CSE නමයි ලාංඡනයයි පාවිච්චි කරලා රු. මිලියන 17ක් වංචා කරලා – CID එකට පැමිණිල්ලක් කොළඹ කොටස් වෙළෙඳපොළේ(CSE) නම සහ ලාංඡනය අනිසි ලෙස භාවිත කරමින් රුපියල් මිලියන 17කට අධික මුදලක් තැන්පත්කරුවන්ට වංචා කළ වංචනික සමාගමක්
10 months ago Tags #ceylonwire වෙනිසියුලාවේ ප්රශ්නය ගැන ශ්‍රී ලංකා රජයෙන් නිල නිවේදනයක් වෙනිසියුලාවේ මෑත කාලීන සිදුවීම් පිළිබඳ දැඩි කණස්සල්ල පළ කරමින් අන්තර්ජාතික නීතියට සහ එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ මූලධර්මවලට අනුකූලව සාමකාමී විසඳුමක් ඇතිකරන්නා
10 months ago Tags #ceylonwire මධුරෝ සහ බිරිඳ නිව් යෝර්ක් උසාවියට ගෙනයන අතරතුර(වීඩියෝ) අත්අඩංගුවට ගත් වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මධුරෝව නිව්යෝර්ක්හි සන්නද්ධ වාහනයකින් හෙලිකොප්ටරයකට මාරුකරන ආකාරය දැක්වෙන වීඩියෝවක් විදෙස් ජනමාධ්‍ය ඔස්සේ සංසරණය වේ. මාංචු
10 months ago Tags #ceylonwire පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ තහනම තවත් මාස හයකින් දීර්ඝ කරයි පර්පෙචුවල් ටේරෂරීස් සමාගම විසින් ප්‍රාථමික අලෙවිකරුවකු වශයෙන් සිදුකරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ශ්‍රී
10 months ago Tags #ceylonwire පොලිසිය ජනමාධ්‍යවේදියාගෙන් සමාව ගනී | පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට උසාවි එයි | හරි ක්‍රමයට එන්නැයි මහේස්ත්‍රාත් පොලිසියට දන්වයි අත්අඩංගුවට ගෙන වධහිංසා පැමිණීම හරහා ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමේ සිදුවීමට අදාළව කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල්
10 months ago Tags #ceylonwire “මම තවදුරටත් වෙනිසියුලාවේ ජනාධිපති” – මෙදුරෝ ඇමෙරිකානු අධිකරණය හමුවේ කියයි අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකර ඇති කිසිදු චෝදනාවකට තමන් වරදකරු නොවන බව නිකොලස් මෙදුරෝ ජනාධිපතිවරයා පවසයි. ඔහු ඒ බව සඳහන්
10 months ago Tags #ceylonwire “එජාපයටයි සජබටයි එකට යන්න ඕනේ නම් සාකච්ඡා කරන්න ඕනේ රනිලුයි-සජිතුයි” – රවී කියයි එක්සත් ජාතික පක්ෂයට සහ සමගි ජනබලවේගයට එකට එක්ව ගමනක් යා යුතු නම් ඒ සඳහා පැවැත්වෙන සාකච්ඡා සඳහා සහභාගී විය යුතු
10 months ago Tags #ceylonwire ඉන්දියාව ලොකුම සහල් නිෂ්පාදකයා වෙයි චීනය අභිබවා ඉන්දියාව ලොව විශාලතම සහල් නිෂ්පාදකයා බවට පත්ව තිබේ. මධ්‍යම කෘෂිකර්ම අමාත්‍ය ශිව්රාජ් සිං චෞහාන් ප්‍රකාශ කළේ ඉන්දියාවේ මුළු
10 months ago Tags #ceylonwire අලි – මිනිස් ගැටුමට පිළියම් නොයෙදුවාට ඇමැතිගෙන් වනජීවීයට දොස් ජන ජීවිතයට සහ වනජීවීන්ට දැඩි හානියක් සිදු කරන අලි මිනිස් ගැටුම නරක අතට හැරෙමින් තිබියදී අලින් ගම්මානවලින් පලවා හැරීමට වනජීවී
10 months ago Tags #ceylonwire පුනර්ජනනීය බලශක්තිය ගැන රජයේ ස්ථාවරය අපැහැදිලියි – රවී පෙන්වාදෙයි තෙල් ආනයනය සඳහා දරන වියදම් වෙනුවට පුනර්ජනනීය බලශක්තිය වෙත යොමු වීම වර්තමානයේදී රටට ගැලපෙන පියවරක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු