1 year ago Tags #ceylonwire සීගිරිය අවට නීති තද කරයි සීගිරිය අවට තහනම් ප්‍රදේශයේ නව ඉදිකිරීම් සඳහා අවසර නොදීමටත් අනවසර ව්‍යුහයන් ද ඉවත් කිරීමටත් තීරණය වී තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම
1 year ago Tags #ceylonwire ජාතික තරුණ සේවා සභාව ගිය අවුරුද්දේ උත්සව සහ සංදර්ශන තියන්න රු. මිලියන 538.79ක් වියදම් කරලා පසුගිය වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා වැඩසටහන් හයක් ක්‍රියාත්මක කිරීමට ජාතික තරුණ සේවා සභාව රුපියල් මිලියන 538.79ක් වියදම් කර තිබුණ
1 year ago Tags #ceylonwire MBBS කරන්න KDU එක ආයෙත් දේශීය සිසුන්ගෙන් අයදුම්පත් කැඳවයි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) විසින් වෛද්‍ය සහ ශල්‍ය වෛද්‍ය උපාධි(MBBS) වැඩසටහන සඳහා ගාස්තු ගෙවන දේශීය සිසුන්ගෙන් අයදුම්පත් භාර ගැනීම නැවත
1 year ago Tags #ceylonwire වාහන නවත්තන තැන් 5කට UDA එක එකවර ලංසු කැඳවයි නාගරික සංවර්ධන අධිකාරිය විසින් වාහන නැවැත්වීමේ ස්ථාන පහක් සඳහා වසර දෙකක කළමනාකරණ කොන්ත්‍රාත්තු එකවර ප්‍රචාරය කර තිබේ. එය සිදුකර ඇත්තේ
1 year ago Tags #ceylonwire වාහන අංක තහඩු දෙන දවසක් තාමත් හරියටම කියන්න බැරිලු වාහන අංක තහඩු නිකුත් කිරීමේ ප්‍රමාදයන් හේතුවෙන් මෝටර් රථ හිමියන් තවමත් දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින අතර, ප්‍රසම්පාදන ක්‍රියාවලිය තවමත් සිදුවෙමින්
1 year ago Tags #ceylonwire දකුණු පළාතේ ඊයේ රාත්‍රී මෙහෙයුමකින් 457ක් අල්ලයි ගාල්ල, මාතර සහ ඇල්පිටිය පොලිස් කොට්ඨාශ පුරා ඊයේ රාත්‍රියේ සිදුකරන ලද විශේෂ පොලිස් මෙහෙයුමකදී පුද්ගලයන් 457 දෙනෙකු අත්අඩංගුවට ගත් බව
1 year ago Tags #ceylonwire චෙම්මනි සමූහ මිනී වළෙන් හමුවුණු ඇටසැකිලි අතරින් 3ක් දරුවන්ගේ බවට සැකයක් චෙම්මනි සිත්තුපත්ති හින්දු සුසාන භූමිය අසල කැණීම්වලින් මේ දක්වා සොයා ගෙන ඇති මිනිස් ඇටසැකිලි 42න් තුනක්වත් දරුවන්ගේ බවට සැක කෙරේ.
1 year ago Tags #ceylonwire ආණ්ඩුවේ වැඩවලට මහබැංකුව බාධා කරනවාද? – රවී ප්‍රශ්න කරයි පරාටේ නීතිය සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කර ගැනීමට බැංකු ක්ෂේත්රය තුළ අවශ්‍ය පියවර ගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු
1 year ago Tags #ceylonwire ණය දෙන බැංකු තියෙන්නේ ලංකාවේ විතරක් නෙමෙයි – රවී කියයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සම්බන්ධයෙන් බැංකු මීට වඩා මානුෂිකව කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක
1 year ago Tags #ceylonwire හිටපු ඇමති එස්.එම්. රිමාන්ඩ් හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ ඔහු අද අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට