1 month ago Tags #ceylonwire ලංකාවේ 9 දෙනෙකුට වහාම මැලේසියාවෙන් යන්න කියලා මැලේසියාවේ බුකිට් කායු හිටම් ආගමන, රේගු, නිරෝධායන සහ ආරක්ෂක සංකීර්ණය වෙත පැමිණි ව්‍යාජ සංචාරකයන් ලෙස සැක කරන විදේශිකයන්ට ඇතුළුවීම ප්‍රතික්ෂේප
1 month ago Tags #ceylonwire සපුගස්කන්දටත් චීන්නු අත තියයි හම්බන්තොට පිරිපහදුව පිළිබඳ අවසන් එකඟතාවක් නොමැති වුවද, සිනොපෙක් සමාගම සපුගස්කන්ද තෙල් පිරිපහදුව සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමක් (EOI) ඉදිරිපත් කර ඇති
1 month ago Tags #ceylonwire ලබන 7 වැනිදාට රතු සඳ බලමු සැප්තැම්බර් 7 වැනිදා රාත්‍රියේ ශ්‍රී ලංකාවට පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැකගත හැකි බව තාරකා විද්‍යාඥයන්ප්‍රකාශ කර තිබේ. මෙහිදී පෘථිවිය සූර්යයා සහ චන්ද්‍රයා
1 month ago Tags #ceylonwire එජා මානව හිමිකම් ලොක්කාගේ රිපෝට් එක නීතිපතිට සෙට් වෙලා නැතිලු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් මෑතකදී නිකුත් කරන ලද වාර්තාවේ නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් සටහන් කරුණු පිළිබඳ එක්සත් ජාතීන්ගේ ශ්‍රී
1 month ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ අලුත් බද්ද නිසා ලංකාවේ හොද්ද බොරවෙන ලකුණු අමෙරිකා එක්සත් ජනපදයට කෙරෙන ආනයනයන් සඳහා ඉහළ තීරුබදු පැනවීමෙන් සහ දේශපාලන ස්ථාවරත්වය හේතුවෙන් එක්සත් ජනපදයට අපනයනය කිරීමට ශ්‍රී ලංකාවට ඇති
1 month ago Tags #ceylonwire ලන්සාත් ගෙදරින් බත් ඉල්ලයි බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා නිවසින් ආහාර රැගෙන ඒමට අවසර ලබාදෙන්නැයි ඉල්ලීමක් කර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක
1 month ago Tags #ceylonwire රනිල්ට පසුව මහින්දගේ මෛත්‍රීගේ කේස් උඩට එයි මහජන මුදල් මහා පරිමාණයෙන් අවභාවිත කිරීම සහ අපරාධ ක්‍රියාවන්ට සම්බන්ධ බවට එල්ල වී ඇති චෝදනා මැද හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද
1 month ago Tags #ceylonwire වෙන්නප්පුව පොලිසිය කිට්ටුව මනුෂ්‍ය ඝාතනයක් වෙන්නප්පුව පොලිස් ස්ථානයට යාබදව පිහිටි වැව මාර්ගයේ උදෑසන 10:30 ට පමණ වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වී ඇති බව පොලිසිය පවසයි.
1 month ago Tags #ceylonwire ඇමැති විජේපාලගේ බොරු පින්තූරයක් ගැන නිවේදනයක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාලගේ යැයි හැඟෙන ලෙස ව්‍යාජව සකස් කරන ලද ඡායාරූප හා ව්‍යාජ ප‍්‍රවෘත්තීන් සම්බන්ධයෙන්
1 month ago Tags #ceylonwire අමෙරිකානු බද්ද ඉන්දියාවත් එක්ක කළමනාකරණය කරන හැටි රවී කියාදෙයි අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය පනවා ඇති බදු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී උපායශීලීව ක්‍රියා කිරීම රටට වඩාත් සුදුසු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු