
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය පනවා ඇති බදු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී උපායශීලීව ක්‍රියා කිරීම රටට වඩාත් සුදුසු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ මෙහිදී වැදගත් වන්නේ අමෙරිකානු බද්ද ඉන්දියාවත් සමග කළමනාකරණය කිරීම බවයි.
මේ මොහොතේ ශ්‍රී ලංකාව භාවිත කරමින් ඉන්දියාව සමග වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීමට අමෙරිකාව එකඟත්වය පළ කළ හැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.
එවැනි වෙළඳ ගිවිසුමක් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දැනටමත් පවතින බැවින් එය ලංකාවට වාසිසහගත වනු ඇතැයි ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart