
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා නිවසින් ආහාර රැගෙන ඒමට අවසර ලබාදෙන්නැයි ඉල්ලීමක් කර තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ සඳහන් කළේ, ඊයේ (30) පස්වරුවේ ඔහු එම ඉල්ලීම කළ බවයි.
ඒ සම්බන්ධයෙන් සලකා බලන බව, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.
පෙරේදා (29) අත්අඩංගුවට ගත් නිමල් ලන්සා, ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
2006 පළාත් පාලන ඡන්දය පැවති කාලසීමාවේ මීගමුව උප නගරාධිපති සුනිල් විල්බට් පෙරේරාගේ නිවසකට පහරදී අනර්ථයක් සිදුකිරීම සම්බන්ධයෙන්, ඔහුට චෝදනා එල්ල වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart