2 days ago Tags #ceylonwire තාවකාලික හේතු මත ශ්‍රී ලාංකිකයෝ 650,000ක් රට හැර ගිහිං | වාර්තාවක් හෙළිකරයි 2024 වසරේදී සිදුකරන ලද නවතම සමීක්ෂණයකට අනුව ශ්‍රී ලාංකිකයින් 650,000 කට වැඩි පිරිසක් තාවකාලික හේතූන් මත විදේශගතව සිටින අතර ඉන්
2 days ago Tags #ceylonwire මේ පාර කොළඹ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනයට පරිසර හිතකාමී බෑග් විතරයි | මධ්‍යම පරිසර අධිකාරියෙන් දැනුම්දීමක් ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීම සහ පරිසරය සුරැකීමේ අරමුණින්, 2026 සැප්තැම්බර් 25 වන දින ආරම්භ වන මෙවර කොළඹ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනයේදී
2 days ago Tags #ceylonwire චීනයේ උපාධිධාරීන් දැඩි අර්බුදයක චීනයේ තරුණ රැකියා වියුක්ති අනුපාතය පසුගිය අගෝස්තු මාසයේදී සියයට 18.9 දක්වා ඉහළ ගොස් ඇති අතර, එමගින් අධික තරගකාරී ශ්‍රම වෙළඳපොළට
2 days ago Tags #ceylonwire දිශා සාලියන්ගේ මරණය ගැන වසර හයකට පසු ඉන්දියාව නව විමර්ශනයක් අරඹයි අභාවප්‍රාප්ත බොලිවුඩ් නළුවකු වූ සුෂාන්ත් සිං රාජ්පුත්ගේ හිටපු කළමනාකාරිනියක වූ දිශා සාලියන්ගේ මරණය සම්බන්ධයෙන් ඉන්දියානු මධ්‍යම විමර්ශන කාර්යාංශය විසින් මුල්
2 days ago Tags #ceylonwire විමල් වීරවංශ අනුරාධපුරයේදී කළ කතාවෙන් අධිකරණයට අපහාසයක් වෙලාද? | පොලිසියෙන් විශේෂ පරීක්ෂණයක් | කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්ගෙන් පොලිස්පතිට නියෝග පසුගිය සැප්තැම්බර් 12 වැනි දින අනුරාධපුරයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැලියකදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සිදුකළ ප්‍රකාශයක්
2 days ago Tags #ceylonwire සලේව සාමාන්‍ය වාට්ටුවකට මාරුකරලා | මේ දවස්වල දත්වලට ප්‍රතිකාර කරනවලු පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුකිරීම සඳහා කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන්ට එරෙහි නඩුව
2 days ago Tags #ceylonwire ගඟේ සැඩ පහරට හසු වූ දින කිහිපයක් වයසැති අලියා පැටවා මුදාගෙන මවට භාරදෙයි | ධීවරයන්ගේ සහ වනජීවී නිලධාරීන්ගේ සුපිරි මෙහෙයුම මෙන්න(වීඩියෝ) ඊසානදිග ඉන්දියාවේ තිස්තා ගංගාවේ සැඩ පහරට හසුව ගසාගෙන ගිය දින 3-4 ක් පමණ වයසැති අලි පැටවකු ප්‍රදේශයේ ධීවරයින් පිරිසක් විසින්
2 days ago Tags #ceylonwire බංග්ලාදේශ බන්ධනාගාරවල අධික තදබදය සහ සිරකරුවන්ගේ මරණ ඉහළ යාම පිළිබඳ බරපතල සංවාදයක් 2026 වසරේ මුල් මාස අටහමාර තුළ පමණක් බංග්ලාදේශ බන්ධනාගාර තුළ සිරකරුවන් 132 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් මියයාමේ පුවතත් සමඟ, එරට බන්ධනාගාර
2 days ago Tags #ceylonwire ක්‍රිකට් දූෂණයට තිත තියන්න හදපු අලුත් පනතට කැබිනට් එකේ කොළ ලයිට් එක පත්තුවේ | ක්‍රිකට් පුටු රත්කරපු අයට වැඩ වරදින ලකුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ අනතුරුව
2 days ago Tags #ceylonwire ආර්ථිකය ස්ථාවරයි | ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ණය ශ්‍රේණිගත කිරීම ‘B-‘ දක්වා ඉහළ දැමීමට ෆිච් රේටින්ග්ස් පියවර ගනී ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන විදේශ විනිමය ණය ශ්‍රේණිගත කිරීම ‘CCC+’ මට්ටමේ සිට ‘B-‘ දක්වා ඉහළ නැංවීමට ‘ෆිච් රේටින්ග්ස්’ (Fitch Ratings) ගෝලීය