
“එංගලන්ත සංචාරයට සමහරු ගියේ කැරිබියන් ප්රිමියර් ලීග් ගහන ගමන්-රට ගැන හැඟීමක් නෑ-ගහයි මෙහෙම ක්රිකට්…!” | ක්රිකට් පරිපාලනයට අර්ජුනගෙන් සැර ප්රහාරයක්
කැරිබියානු ප්රිමියර් ලීග් (CPL) තරගාවලියට ගොස් සිටි ලාංකික ක්රීඩකයන් එංගලන්ත සංචාරයට පෙර, කණ්ඩායම සමඟ එකට පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට හැකි









