2 weeks ago Tags #ceylonwire ජනපති අනුර මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට යන්නේ නෑ ජනාධිපති අනුර කුමාර දිසානායක මෙවර එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසියට සහභාගී නොවන අතර, ඒ වෙනුවට ශ්‍රී ලංකාව අමාත්‍ය මට්ටමින් නියෝජනය කරනු
2 weeks ago Tags #ceylonwire “නාමල්ගේ නඩුව අපි දාපු එකක් නෙමෙයි-ඒක දැම්මේ රනිල්ගේ කාලේ-රනිල්ට ඒක අමතක වෙලා” – ඇමැති විජිත කියයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට අදාළ නඩුව වත්මන් ආණ්ඩුව විසින් ගොනුකරන ලද්දක් නොව, රනිල් වික්‍රමසිංහගේ
2 weeks ago Tags #ceylonwire ශ්‍රී ලංකාව සමග තරගයේදී හෙමින් පන්දු යැව්වාට බංගලි කතුන්ට දඩ ඩුබායි හිදී ඉකුත් ඉරිදා පැවැති කාන්තා ආසියානු කුසලාන ‘බී’ කාණ්ඩයේ ශ්‍රී ලංකාවට එරෙහි තරගයේදී මන්දගාමී ලෙස පන්දු යැවීම හේතුවෙන් බංග්ලාදේශ
2 weeks ago Tags #ceylonwire “මිනිසුන් අසනීප වුණාම ඉස්පිරිතාලෙන් බෙහෙත් ගන්න තියෙන අයිතිය නැතිකරන්න එපා” – නාමල් කියයි මිනිසුන් රෝහල් වෙත යන වාර ගණන අඩු කරගත යුතු බවට ජනාධිපති අනුර කුමාර දිසානායක කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ජනතාව
2 weeks ago Tags #ceylonwire ඉන්දීය ආරක්ෂක ඇමැතිගේ සංචාරය අතරතුර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක ගිවිසුම් 3කට හෙට අත්සන් තැබේ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංගේ නිල සංචාරය අතරතුර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව හෙට (9) ආරක්ෂක සහයෝගිතා ගිවිසුම් තුනකට අත්සන් තැබීමට
2 weeks ago Tags #ceylonwire ප්‍රකට ව්‍යාපාරික නහිල් විජේසූරියගෙන් මීරිගම වකුගඩු ගල් ඉවත්කිරීමේ මධ්‍යස්ථානයට රුපියල් මිලියන 161ක පරිත්‍යාගයක් ප්‍රකට පරිත්‍යාගශීලී නහිල් විජේසූරිය මීරිගම ජාතික වකුගඩු ගල් ඉවත් කිරීමේ මධ්‍යස්ථානය වෙත රුපියල් මිලියන 161ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාග කර
2 weeks ago Tags #ceylonwire මාස 22කදී ලංකා සතොස අලෙවිසැල් 31ක් වසාදමලා 2024 ජනවාරි සිට 2025 ඔක්තෝබර් අතර කාලය තුළ දිවයින පුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල් 31ක් පමණ වසාදමා ඇති බව වෙළඳ,
2 weeks ago Tags #ceylonwire අධිවේගයේ යන අයට බිමල්ගෙන් රතු එළියක් | සීට් බෙල්ට් නැත්නම් සැප්තැම්බර් 19 ඉඳන් බඩුම තමා අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහන සඳහා වන අනිවාර්ය ආසන පටි නීතිය එළඹෙන සැප්තැම්බර් 19 වැනිදා සිට ඉතා තදින්ම ක්‍රියාත්මක කරන
2 weeks ago Tags #අනුරාධපුරය නාමල් නැති පොහොට්ටුවේ අනුරාධපුර රැලියට එක්සත් ජාතික පක්ෂයෙන් සුබ පැතුම් අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ජනරැලිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සිය සුබපැතුම් එක්කර තිබේ. ශ්‍රී ලංකා පොදුජන
2 weeks ago Tags #ceylonwire රුපියල් මිලියන 51කට වැඩි කුෂ් සහ හෂීස් සමඟ තායි මස් කපන්නන් දෙදෙනෙක් කටුනායක දී කොටුවෙයි රුපියල් මිලියන 51කට අධික වටිනාකමකින් යුත් කුෂ් සහ හෂීස් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ තායි ජාතිකයන් දෙදෙනකු