8 months ago Tags #ceylonwire තවත් ඛේදජනක අනතුරකින් පාසල් සිසුවියක් මරුට මීරිගම පොලිසිය පැවසුවේ පාසියාල-ගිරිඋල්ල මාර්ගයේ මීරිගම ජාතික පාසල අසල සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලබා අද 17 හැවිරිදි පාසල්
8 months ago Tags #ceylonwire UNP-SJB එකිනෙකාට ගරු කළේ නැත්නම් හැමදාම විපාක්ෂයේ තමයි-රවී කියයි එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය මේ මොහොතේ හෝ ගරුත්වයෙන් කටයුතු නොකළ හොත් ඔවුන්ට සදාකාලිකව විපක්ෂයේ සිටීමට සිදුවනු ඇතැයි එක්සත්
8 months ago Tags #ceylonwire ආන්දෝලනාත්මක ‘යුවාන් වැන්ග් 5’ නැවත ඉන්දීය සාගරයට පැමිණේ චීන විද්‍යාත්මක පර්යේෂණ නෞකාවක් වන යුවාන් වැන්ග් 5 හම්බන්තොට වරායට පැමිණ වසර තුනකට පසු නැවත ඉන්දියන් සාගරයට පැමිණ තිබේ. නෞකාව
8 months ago Tags #ceylonwire සපුමල්ට වෙඩි තියලා – තුවාලේ බරපතළයි ලු හුරුළු පරිසර උද්‍යානයට සහ මින්නේරිය ජාතික වනෝද්‍යානයට අවට් ගැවසෙන ‘සපුමල්’ ලෙස හඳුන්වන ඇතාට කිසියම් කණ්ඩායමක් වෙඩි තබා ඇති බව වාර්තා
8 months ago Tags #ceylonwire ගාල්ලේ දී මුහුදට ගසාගෙන ගිය යුවළක් බේරා ගැනේ ගාල්ල කොටුව ලන්දේසි රෝහල් ගොඩනැගිල්ල පිටුපස ඇති ගල්පර අද්දර සිට මුහුදට ගසාගෙන ගිය තරුණ යුවළක් බේරා ගැනීම සඳහා අවට සිටි
8 months ago Tags #ceylonwire තංගල්ලේ කුඩු-‘උනාකූරුවේ තුසිත’ගේ පුතුන් දෙදෙනා අල්ලයි මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සමග ලොරි රථ කිහිපයක් සොයාගැනීමේ සිද්ධියට සම්බන්ධ තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ පිහිටි නිවසේ සිට රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගිය
8 months ago Tags #ceylonwire සේවාවන් ඔක්කොම එකම තැනකින් ගන්න රජයෙන් ‘සුපර් ඇප්’ එකක් තනි පරිගණක යෙදවුමක් ඔස්සේ මහජනතාවට රජයේ සේවාවන් ලබාගැනීමට හැකි වන පරිදි ‘රජයේසේවාවන් යෙදවුමක් (Government SuperApp) නිර්මාණය කිරීමට රජය තීරණය කර
8 months ago Tags #ceylonwire තංගල්ලෙන් ඊයේ සොයාගත් කුඩුවල වටිනාකම රු.මිලියන 9888ක් තංගල්ල ප්‍රදේශයෙන් ඊයේ සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ මුළු වටිනාකම දළ වශයෙන් රුපියල් මිලියන 9888 ක් පමණ බව පොලිසිය පවසයි. එලෙස සොයාගැණුනු
8 months ago Tags #ceylonwire එක්ස්ප්‍රස් පර්ල් සමුද්‍ර ව්‍යසනය – සමාගම වන්දි ගෙවන්න බැහැ කියපු එකට UN එකත් කණගාටු වෙයි එක්ස්ප්‍රස් පර්ල් සමුද්‍ර ව්‍යසනය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 1ක වන්දියක් ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයට අනුකූල වීම සිංගප්පූරු නැව් සමාගමක් වන
8 months ago Tags #‘කදිරා දළදා මාලිගාවේ ඇත් පන්තියේ ‘කදිරා’ ඇත්ගොව්වාට පහරදෙයි මහනුවර දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් ‘කදිරා’ නම් අලියා සිය ඇත්ගොව්වාට පහර දී ඇති බව වාර්තා වේ. ප්‍රහාරයෙන් තුවාල ලැබූ