6 months ago Tags #ceylonwire හසීනාගෙන් යූනුස් රජයට යළිත් දොස් බංග්ලාදේශය තුල සුළු ජාතීන්ට එරෙහිව සිදු කරන ලද ප්රචණ්ඩ ක්‍රියා ලැජ්ජා සහගත බව එරට හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා පවසයි. එමෙන්ම
6 months ago Tags #ceylonwire තවත් හාරනවාද? වැඩේ සාර්ථකද? මේ කිසිදෙයක් තීරණය කරන්න ලංකාවේ පුරාවිද්‍යාත්මක ස්ථාන ගැන නිවැරදි දත්ත පද්ධතියක් නෑ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක උරුමයන් කළමනාකරණය කිරීමේ අඩුපාඩු පිළිබඳ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව බරපතළ ගැටළු මතු කර තිබේ. මධ්‍යගත දත්ත
6 months ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ ආගමන නිලධාරීන් මහාපාරේ මිනිසකු මරාදමන ආකාරය දැක්වෙන අලුත්ම වීඩියෝ එළියට(වීඩියෝ) එක්සත් ජනපද ආගමන හා රේගු බලාත්මක කිරීමේ අංශයේ නියෝජිතයකු විසින් 37 හැවිරිදි රෙනී නිකොල් ගුඩ්ට වෙඩි තැබීමට තුඩුදුන් අවස්ථා පෙන්වන
6 months ago Tags #ceylonwire රට පුරා ෆාමසි 2500ක් වසාදමයිද? සුදුසුකම්ලත් ඖෂධවේදියකු පූර්ණ කාලීනව සේවයේ යෙදවීමට අසමත් රටපුරා පිහිටි ඔසු අලෙවි සල් 2500කට අධික ප්‍රමාණයක් වැසීයෑමේ තර්ජනයකට ලක්ව ඇත. ඔසු
6 months ago Tags #ceylonwire “මම ජනාධිපති උණාම අලුතින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙනවා!” – නාමල් කියයි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුලයේ ඇති බවට චෝදනා එල්ල වන නුසුදුසු යොමු කිරීම්
6 months ago Tags #ceylonwire ඇල්ල පුංචි සිරීපාදෙන් වැටුණු සංචාරක දරුවා විශාල මෙහෙයුමකින් බේරාගැනේ(වීඩියෝ) අද දින ඇල්ල පුංචි ලෝකාන්තය මුදුණේ බෑවුම් සහිත පර්වතයකින් වැටී සිටි විදේශීය සංචාරක දරුවෙකු බේරාගත් බව බලධාරීන් පැවසීය. ජනප්‍රිය සංචාරක
6 months ago Tags #ceylonwire ඩග්ලස් දේවානන්දා හොර තුවක්කු 30ක් රජයට බාරදීලා හිටපු ඇමැති ඩග්ලස් දේවානන්දා විසින් නැවත රජයට භාර දී ඇති ගිනි අවි 30ක් ඔහුට රජයෙන් නිකුත් කළ ඒවා නොවන බව
6 months ago Tags #ceylonwire ජුලී විජිතට ‘බායි’ කියයි ඇමෙරිකාවේ කොළඹ තානාපතිනිය ලෙස වසර හතරක සේවා කාලය අවසන් කරන ජූලි චන්ග් සමුගැනීම වෙනුවෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක
6 months ago Tags #ceylonwire පාස්කු විමර්ශන නොමග යවපු සාරාගේ තුන්වැනි DNA පරීක්ෂණය ගැන CIDයේ අවධානය පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට සම්බන්ධ සයින්දමරුදු හි ආරක්ෂිත නිවසක සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මියගිය අය අතර සාරා ජැස්මින් ද
6 months ago Tags #ceylonwire ඒත්තුකාල දී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට පෙරියමුල්ල – ඒත්තුකාල දුම්රිය හරස් මාර්ගය අසලදී සැක කටයුතු වාහනයක් පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ මීගමුව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි