
මැච් එක දිනලා අම්මාව ඇමෙරිකාවට ගෙන්න ගත්තු කේප් වර්ඩ් සුපිරි ගෝල් රකින්නා | දේශපාලන විරුද්ධවාදීනුත් එකතු වෙලා කරපු වැඩේ
මෙවර 2026 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ කැපීපෙනෙනම පෙරළියක් කරපු කේප් වර්ඩ් කියන කුඩා දූපත් රාජ්‍යයේ 40 හැවිරිදි සුපිරි ගෝල් රකින්නා
