3 weeks ago Tags #ceylonwire නාමල්ගේ ‘ක්‍රිෂ්’ නඩුවේ පූර්ව නඩු විභාගයට දින දෙයි මතභේදාත්මක ‘ක්‍රිෂ්’ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව දෙසැම්බර් 18
3 weeks ago Tags #ceylonwire මෙල්බර්න් ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ ප්‍රධානියා ඉවත් කිරීම – විදේශ කටයුතු අමාත්‍යංශයේ තීරණයට එරෙහිව තහනම් නියෝගයක් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ දූත මණ්ඩල ප්‍රධානී (මිනිස්ටර්) ලෙස කටයුතු කළ බී.ආර්.පී.එම්.ඒ. දේවේන්ද්‍ර එකී තනතුරින් වහාම
3 weeks ago Tags #ceylonwire ආපදා කාලවලදී ණය අත්හිටුවන්න මැදිහත් වෙන්න – ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගෙන් ඉල්ලයි තිරසාර සංවර්ධනයට සහාය වීම සඳහා වඩාත් සාධාරණ අන්තර්ජාතික මූල්‍ය ව්‍යුහයක් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තානාපති ජයන්ත
3 weeks ago Tags #ceylonwire ලංකාවේ අල්ලස හා දූෂණය වැඩිම පොලීසියෙයි දේශපාලනයෙයි රේගුවෙයි 2024 දී පවත්වන ලද මහජන සමීක්ෂණයක් අනුව ශ්‍රී ලංකාවේ අල්ලස් හා දූෂණවලට වඩාත්ම ගොදුරු විය හැකි ආයතන තුන ලෙස පොලීසිය,
3 weeks ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය අපරාධවලට සම්බන්ධ හමුදා නිලධාරීන් නීතිය හමුවට – හැංගිලි නැහැ – ඇමැති කියයි දැනට ක්‍රියාකාරී සේවයේ නියුතු හමුදා නිලධාරීන් මෙන්ම හමුදාවෙන් ඉවත් වී සිටින සහ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට චෝදනා
3 weeks ago Tags #ceylonwire කෙහෙළියගේ ෆෝන් බිල – “ලොක්කොත් එක්ක වලි දාගන්න බැරි නිසා ගෙව්වා” – මුද්‍රණ නීතිගත සංස්ථාවේ මැනේජර් කියයි රුපියල් දෙලක්ෂ තිස්දහසකට අධික වූ සිය පෞද්ගලික දුරකථන බිල රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදලින් ගෙවීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමැති කෙහෙළිය
3 weeks ago Tags #ceylonwire ලංකාවෙන් දිනකට නව පියයුරු පිළිකා රෝගීන් 15ක් මෙරටින් දිනකට නව පියයුරු පිළිකා රෝගීන් 15 දෙනෙකු පමණ සහ ඒ ආශ්රිත මරණ තුනක් පමණ වාර්තා වන බව සෞඛ්‍ය බලධාරීන්
3 weeks ago Tags #ceylonwire මහබැංකුවට ස්වාධීනත්වය දීලා තියෙන්නේ පඩි වැඩිකරගන්න නෙමෙයි-රවී මෙරට විදේශ සංචිත වැඩි කිරීමේ ඉලක්කයේදී මහ බැංකුව නිවැරදි ලෙස එහි කාර්යය ඉටු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු
3 weeks ago Tags #ceylonwire ලංකාවේ රිළවු ලක්ෂ 51ක් ඉන්න බව අන්තිමේ හෙළිවෙයි මෑතකදී සිදුකළ සංගණනයෙන් හෙළි වී ඇත්තේ ශ්‍රී ලංකාවේ රිළවුන් මිලියන 5.1 ක් සහ අනෙකුත් වඳුරන් මිලියන 1.7 ක් සිටින බවයි.
3 weeks ago Tags #2026_ශ්‍රේණියේ ලබන වසරේ සිට මොඩියුල අධ්‍යාපනය සඳහා 1-6 ශ්‍රේණිවල ගුරු පුහුණුව නොවැම්බර් මාසයේදී අවසන් කෙරේ 2026 ශ්‍රේණියේ 1 සහ 6 ශ්‍රේණියේ මොඩියුල අධ්‍යාපනය වෙනුවෙන් පාසල් ගුරු පුහුණු වැඩසටහන් නොවැම්බර් මස අවසානය වන විට අවසන් කිරීමට