Skip links

Editor Web

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඉන්දීය විදේශ ඇමති හමුවෙයි

ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය යනු හුදෙක් මිත්‍ර පාර්ශවයන් පමණක් නොව, ලෝකයේ විවිධ කලාපවල එක්ව කටයුතු කරන උපායමාර්ගික හවුල්කරුවන් බව

පාකිස්ථානයේ දුම්රියක් ඉලක්ක කර පිපිරීමක් – 24 ක් මියයයි

පාකිස්තානයේ නොසන්සුන්කාරී නිරිතදිග පළාතක් වන බලුචිස්තානයේදී හමුදා නිලධාරීන් රැගත් දුම්රියක් ඉලක්ක කරගනිමින් දුම්රිය මාර්ගයක් අසල සිදුවූ ප්‍රබල බෝම්බ පිපිරීමකින් අවම

වාහන රේගු බදු අධිභාරය | මැයි 15 ට පෙර විවෘත කළ ණයවර ලිපිවල වෙනස්කම් සිදුකර ඇත්නම් 50% බද්ද අනිවාර්ය කෙරේ

මැයි 15 වැනිදාට පෙර විවෘත කරන ලද වාහන ආනයන ණයවර ලිපිවල (LC), එම දිනයෙන් පසුව කිසියම් සංශෝධනයක් හෝ වෙනස්කමක් සිදුකර

චීන පතල් අනතුර: ඉන්දීය අගමැති ශෝකය පළ කරයි

චීනයේ ශැන්සි පළාතේ සිදු වූ පතල් අනතුරකින් පුද්ගලයන් 82 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 9 දෙනෙකු අතුරුදහන් වීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය

DIG ධුරය ලැබීමෙන් පසු ශානි CIDය හැර යයිද?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර 2020 අගෝස්තු 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති

රට පුරා පැතිරෙන මොළේ උණ ගැන සොයන්න විශේෂ කමිටුවක් පත්කරයි | මියගිය සිරකරුවා ගැන තවමත් හරි තොරතුරක් නෑ

මධ්‍යම සහ දකුණු පළාත්වලින් වාර්තා වන වෛරස් මෙනින්ජයිටිස් (Viral Meningitis) රෝගී තත්ත්වය පිළිබඳව වැඩිදුර නිරීක්ෂණ කටයුතු සිදුකිරීම සහ එහි වෛරස්

ධවල මන්දිරය අසල මුරපොළකට වෙඩි තැබීමක් | පුද්ගලයෙක් මියයයි

ධවල මන්දිරය අසල පිහිටි ආරක්ෂක මුරපොළකට සෙනසුරාදා සවස වෙඩි තැබූ සැකකරුවකුට රහස් ඔත්තු සේවා නිලධාරීන් විසින් එල්ල කරන ලද වෙඩි
This website uses cookies to improve your web experience.