
වසර 25කට අතීතයක් ඇති ‘අත්තනගල්ල පංච පුද්ගල ඝාතන නඩුවේ’ තීන්දුව ප්රකාශයට පත්කෙරේ | එකම පවුලේ සිව්දෙනෙක් ඇතුළු පහකට මරණ දඬුවම
මීට වසර 25කට පෙර අත්තනගල්ල ප්රදේශයේ නිවසකට කඩාවැදී පුද්ගලයකු කපා කොටා ඝාතනය කර, තවත් තිදෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට වරදකරුවන්









