4 months ago Tags #ceylonwire ඉස්කෝලවල සල්ලි එකතුකරන එක නවත්තන්න හරි චක්‍රලේඛයක් ගේන්නැයි ලංකා ගුරු සංගමය ඉල්ලයි අරමුදල් එකතු කිරීමට අවසර නොමැති බවට අධ්‍යාපන අමාත්‍යාංශය මෑතකදී කළ ප්‍රකාශය නොතකා, පාසල් විසින් මාපියන්ගෙන් මුදල් එකතු කිරීම අඛණ්ඩව කරගෙන
4 months ago Tags #ceylonwire “නීතිඥයා සහ බිරිය ඝාතනය කළේ කරන්දෙණිය සුද්දාගේ ලක්ෂ දෙකක ණයක් ගෙවන්න” | වෙඩික්කරු කියයි තලංගම, අකුරේගොඩදී නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිය වෙඩිතබා ඝාතනය කිරීමට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරු වන හිටපු හමුදා සෙබළා අත්අඩංගුවට ගැනීමත්
4 months ago Tags #ceylonwire ගෑස් සිලින්ඩර 100,000ක් අද එළියට දාන බව ඇමැති කියයි වෙළඳපොළ හිඟය පියවා ගැනීම සඳහා ගෑස් මෙට්‍රික් ටොන් 1,500කට සමාන ගෑස් සිලින්ඩර 100,000ක් අද බෙදා හරින බව වෙළඳ, වාණිජ, ආහාර
4 months ago Tags #ceylonwire හිම කුණාටු නිසා නිව්යෝර්ක් නගරය ලොක්ඩවුන් කරයි මේ වන විට පවතින හිම කුණාටුව හේතුවෙන් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරය අද ඉරිදා රාත්‍රී නවයේ සිට ලොක්ඩවුන් කර ඇත. නගරයේ අධිවේගී
4 months ago Tags #ceylonwire මිතුරෙකු පිළිගැනීමට ඊශ්‍රායලය සැරසෙයි මෙම සතියේදී ඊශ්‍රායලට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි පිළිගැනීමට ඊශ්‍රායල රජය සූදානමින් සිටින බව ඉන්දියාවේ ඊශ්‍රායල තානාපති රූවන් අසාර් පැවසුවේය. අග්‍රාමාත්‍යවරයාගේ
4 months ago Tags #ceylonwire පුත්තලමේ 72 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරුව ඝාතනය කර ඇත්තේ 16 හැවිරිදි දරුවෙක්ලු පුත්තලම, අඩපනාවිල්ලුව ප්‍රදේශයේදී රියැදුරු ඝාතනය කර, ත්‍රිරෝද රථයක් රැගෙන පළාගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ 16 හැවිරිදි රත්මල්යාය, පුත්තලම
4 months ago Tags #ceylonwire මහබැංකුවේ ණය ප්‍රතිපත්තියේ බරපතල ගැටළුවක් රවී පෙන්වාදෙයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රාග්ධන වියදම් සම්බන්ධයෙන් ණය ලබා නොදෙන්නේ ඇයි ද යන්න පිළිබඳ බරපතල ගැටලුවක් පවතින බව එක්සත් ජාතික
5 months ago Tags #ceylonwire අවුරුදු 50කට පස්සේ ලබන මාර්තුවේ මිනිසුන් රැගත් යානයක් සඳ ළඟටම යයි වසර 50කට වැඩි කාලයකට පසු පළමු වරට ලබන මාර්තු මස මුලදී සඳ වටා මිනිසුන් සහිත මෙහයුමක් දියත් කිරීමට නාසා ආයතනය
5 months ago Tags #ceylonwire කුලී රථ සේවාවලට ළඟදීම නියාමන රාමුවක් මෙරට කුලී රථ සේවා සඳහා විධිමත් නියාමන රාමුවක් ස්ථාපිත කිරීමට අවශ්‍ය රෙගුලාසි කෙටුම්පත් කර තිබේ. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික කවුන්සිලයේ
5 months ago Tags #ceylonwire නායයෑම් අවදානම් තියෙන තැන්වල වාහන නවත්වන්න එපා නායයෑම් අවදානම් සහිත ප්‍රදේශ අසල වාහන නැවැත්වීමෙන් වළකින ලෙස මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල පදිංචිකරුවන්ගෙන් බලධාරීන් ඉල්ලීමක් කර තිබේ. එම ප්‍රදේශවලට