
විල්පත්තුව මායිමේ මහා විනාශයක් | වසර සිය ගණනක් පැරණි කුඹුක් ගස් 500ක් අලු කරමින් එලුවංකුලම නෙළුම් වැවේ ගින්නක් | කුඹුක් ගස් ටික කපාගන්න කරපු සූක්ෂ්ම වැඩක්ද?
විල්පත්තුව ජාතික වනෝද්‍යාන මායිමේ පිහිටි වනතාවිල්ලුව, පරණ එලුවංකුලම නෙළුම් වැව් පරිසර පද්ධතියේ පිහිටි වසර සිය ගණනක් පැරණි කුඹුක් ගස් 500කට









