3 months ago Tags #ceylonwire නීතිවිරෝධි ලෙස ඇල්ලූ මෝර මසුන් කිලෝ ග්‍රෑම් 4800 ක් සමඟ ධීවරයින් හත්දෙනෙකු අල්ලයි දික්ඕවිට ධීවර වරායේ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස අල්ලන ලද මෝර මසුන් කිලෝ ග්‍රෑම් 4847 ක ප්‍රමාණයක් සමග ධීවරයන්
3 months ago Tags #ceylonwire සිම්බාබ්වේ පාපන්දු ක්ර්රීඩකයෙක් ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් සිම්බාබ්වේ ජාතික පාපන්දු ක්‍රීඩක ඩිවයින් ලුංගා ජොහැනස්බර්ග් නුවරදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් දිවි ගලවා ගෙන ඇතැයි දකුණු අප්‍රිකානු පොලිසිය පවසයි.
3 months ago Tags #ceylonwire රාජ්‍ය නිලධාරීන්ගේ ඉන්ධන සීමා ඉවත් කිරීම ත්‍රිරෝද රථ සහ සංචාරක කර්මාන්තයටත් දෙන්න – රවී කරුණානායක අගමැතිනියගෙන් ඉල්ලයි රාජ්‍ය නිලධාරීන්ට පනවා තිබූ ඉන්ධන සීමා ඉවත් කිරීම ත්‍රිරෝද රථ සහ සංචාරක කර්මාන්තයටද ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ
3 months ago Tags #ceylonwire මීගමුව බන්ධනාගාරයේ ගැටුම | වෙඩි තැබූ නිලධාරියා ආරක්ෂා කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ගෙන් අධිකරණ ඇමැතිට ඉල්ලීමක් මීගමුව බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී තත්ත්වය අතරතුර වෙඩි තැබූ බන්ධනාගාර නිලධාරියාගේ ක්‍රියාකලාපය පිළිබඳව වැරදි තොරතුරු ප්‍රචාරය වෙමින් පවතින බව පවසමින්,
3 months ago Tags #ceylonwire හිටපු මන්ත්‍රීවරු, හිටපු පොලිස්පතිවරු සහ හිටපු ජනාධිපති ආර්යාවක් ඇතුළු 454 දෙනෙක්ට විශේෂ පොලිස් ආරක්ෂාව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පොලිස්පතිවරුන්, විශ්‍රාමික විනිසුරුවරුන්, විහාරස්ථාන කිහිපයක විහාරාධිපති හිමිවරුන්, බිෂොප්වරයකු සහ හිටපු ජනාධිපති ආර්යාවක ඇතුළු පුද්ගලයන් 454 දෙනකු
3 months ago Tags #ceylonwire කපිල චන්ද්‍රසේනගේ මරණය | රසපරීක්ෂක හා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා තවමත් ලැබී නෑ | කොටුව මහේස්ත්‍රාත් සිහිකැඳවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මරණයට පත්ව සිටි ස්ථානයේ තිබී සොයාගන්නා ලද නාඳුනන ඖෂධ වර්ග
3 months ago Tags #ceylonwire මහාභාණ්ඩාගාරය කොල්ලයේ විමර්ශන ප්‍රගතිය අගෝස්තු 05 වැනිදා දන්වන ලෙස කොටුව මහේස්ත්‍රාත්ගෙන් CIDයට නියෝග ඉකුත්දා මහත් ආන්දෝලනයකට තුඩු දුන්, මහාභාණ්ඩාගාරය විසින් ණය වාරිකයක් ආපසු ගෙවීමේදී ශ්‍රී ලංකා මහබැංකුව සතු ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක
3 months ago Tags #ceylonwire රුපියල් කෝටි දෙකකට වාලම්පුරි දෙකක් STF ලොක්කෙක්ට විකිණීමට තැත්කළ අයෙක් STF එකෙන්ම අල්ලයි නිධානයකින් ලබාගත් බව පවසමින් රුපියල් කෝටි දෙකක මුදලකට වාලම්පුරි දෙකක් අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයකු ත්‍රිකුණාමලය විශේෂ කාර්ය බළකා කඳවුරේ
3 months ago Tags #ceylonwire මියගිය බන්ධනාගාර නිලධාරීන්ට අධිකරණ ඇමති අවසන් ගෞරව දක්වයි මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම හේතුවෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන්ගේ හත්දෙනාගේ දේහයන් තැන්පත් කර ඇති වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් දේහයන් පිළිබඳ
3 months ago Tags #ceylonwire දිට්වා නිසා හානිවූ පාලම නිසා නුවරඑළිය බස් නැවතුම්පොළ ගිලාබසී | බස් රථයක් ඇළට පෙරළෙයි පසුගිය වසරේ අග භාගයේ ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානියට පත් නුවරඑළිය බස් නැවතුම්පොළේ පාලම සහ පැති බැම්ම පිළිසකර නොකිරීම