
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නුවරඑළිය, ලවර්ස් ලීප් වතුයායේ සෙනසුරාදා සවස සිදුවූ පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් පසු පොරවකින් පහරදීම නිසා 43 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති බව පොලිසිය පවසයි.
පහරදීමෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව නුවරඑළිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
අඹුසැමියන් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු සැමියා විසින් මෙලෙස පොරවෙන් පහරදී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මෙසේ මියගොස් ඇත්තේ නුවරඑළිය, විනායගපුරම් ප්‍රදේශයේ පදිංචිකාරියකි.
සිද්ධියට සම්බන්ධ සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර, නුවරඑළිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart