3 months ago Tags #ceylonwire තායිලන්තයේ බාර් එකක ගින්නකින් 27 දෙනෙකු ජීවිතක්ෂයට | 60කට වැඩි පිරිසක් තුවාල ලබති තායිලන්තයේ බැංකොක් අගනුවර පිහිටි අතිශය ජනප්‍රිය රාත්‍රී විනෝදාස්වාද මධ්‍යස්ථානයක අද අලුයම හටගත් දරුණු ගින්නකින් අවම වශයෙන් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට
3 months ago Tags #ceylonwire සරණගේ වගතුග | බිරිඳගේ නිවෙසක් ලොතරැයි මණ්ඩලයට ලක්ෂ 19කට කුලියට අරගෙන | උසාවියේදී හෙළිවෙයි සංවර්ධන ලොතරැයි මණ්ඩලය සතුව මහරගම ප්‍රදේශයේ අමතර ගබඩා පහසුකම් දෙකක් සහ යූනියන් පෙදෙසේ විශාල ඉඩමක් තිබියදී, ඉතිරි වන ලොතරැයි පත්
3 months ago Tags #ceylonwire මීගමුව බන්ධනාගාරයෙන් පිහි-මන්නා කතුරු-කියත් තොගයක් මතුවෙයි | හිරගෙදරම හදලා | පහරදීමකට සූදානම් කරලා! මීගමුව බන්ධනාගාරයේ පසුගිය 06 වැනිදා සිදුවූ ගැටුම අතරතුර පහරදී අමානුෂික ලෙස වධදී නිලධාරීන් 08 දෙනෙක් ඝාතනය කළ රැඳවූවන් හඳුනා ගැනීමට
3 months ago Tags #ceylonwire ගම්පොළ පාසලක රහසිගත බංකරයක් | ඩෙංගුවලට පාසල සුද්ද කරනකොට අහුවෙලා ගම්පොළ නගරයේ ඇති බෞද්ධ විද්‍යාලය සතු භූමියේ පැවැති ආපනශාලාවේ අප ජලය බැහැර කිරීමට වලක් කැපීමේදී වසර විස්සකට වඩා පැරණි රහගතව
3 months ago Tags #ceylonwire දකුණු චීන මුහුදේ හිමිකම ගැන රටවල් 14කින් ඒකාබද්ධ ප්‍රකාශයක් දකුණු චීන මුහුදේ චීනය විසින් සිදුකරනු ලබන පුළුල් සමුද්‍රීය හිමිකම් පෑම සඳහා කිසිදු නීතිමය පදනමක් නොමැති බව ජපානය, පිලිපීනය, ඇමෙරිකා
3 months ago Tags #ceylonwire රුපියල ශක්තිමත් කර ආයෝජන නොගෙන්වුවහොත් ආර්ථිකය තවත් කඩාවැටෙනවා – මන්ත්‍රී රවී කරුණානායක මේ මොහොතේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා සිදු කළ යුතු වන්නේ රුපියල ශක්තිමත් කර ගැනීම, අපනයන වැඩි කිරීම, ආයෝජන රටට
3 months ago Tags #ceylonwire ඩෙංගු මර්දනයට පාසල් සිසුන්ට අමතර ඇඳුම් ඇඳීමට අවසර දෙයි | දෑත් සහ දෙපා වැසෙන සුදුසු ඇඳුමකින් පැමිණිය හැකියි ඩෙංගු මදුරු දෂ්ට කිරීම්වලින් ආරක්ෂා වීම සඳහා, නියමිත පාසල් නිල ඇඳුමට අමතරව දෑත් සහ දෙපා වැසෙන සුදුසු ඇඳුමකින් සැරසී පාසලට
3 months ago Tags #ceylonwire මීගමුව බන්ධනාගාරයේ රැඳවියන්ගේ අධිකරණ කටයුතු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට තීරණයක් මීගමුව බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවූ රැඳවියන්ගේ අධිකරණ කටයුතු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර
3 months ago Tags #ceylonwire ඇමරිකාවේ බලපෑම හමුවේ බලහත්කාර ශ්‍රමයෙන් නිපදවන භාණ්ඩ ආනයනය රජයෙන් තහනම් කරයි | චීන රෙදිවලටත් තහනමක්! බලහත්කාර ශ්‍රමය යොදවාගෙන කැණීම් කරන ලද, නිෂ්පාදනය කරන ලද හෝ සකස් කරන ලද කිසිදු භාණ්ඩයක් මෙරටට ආනයනය කිරීම රජය විසින්
3 months ago Tags #ceylonwire වසරකට වැඩි කාලයක් කොළඹ වරායේ සිරවී ඇති ලුණු තොග ගැන රජය තවමත් තීරණයක් ගෙන නැහැ | ඩොලර් මිලියන 100ක පාඩුවක් ප්‍රමිතිකරණ ගැටලු සහ සීමා පැනවීම් හේතුවෙන් නිදහස් කර ගැනීමට නොහැකිව පසුගිය වසරේ (2025) මෙරටට ආනයනය කරන ලද මෙට්‍රික් ටොන් 50,000ක