2 months ago Tags #ceylonwire මත්තල ගුවන් තොටුපළෙන් දිනකට රුපියල් මිලියන 6-7ක පාඩුවක් | වසරකට පාඩුව බිලියන 4ක් මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපොළ දිනකට රුපියල් මිලියන 6-7ක පාඩුවක් ලබන අතර, එය වාර්ෂිකව රුපියල් බිලියන 4කට ආසන්න වන බව ජනාධිපති
2 months ago Tags #ceylonwire ඇමරිකාවේ දැඩි හෙද හිඟය කේරළයට ලොකු අවස්ථාවක්! කේරළයේ වෙසෙන දහස් සංඛ්‍යාත තරුණ හෙද-හෙදියන්ගේ එකම සහ ප්‍රධානතම සිහිනය වී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ රැකියාවක නිරත වීමයි. මේ සඳහා
2 months ago Tags #ceylonwire බංග්ලාදේශයේ ආර්ථිකය ගැන IMF වෙතින් රතු එළියක් බංග්ලාදේශයේ ආර්ථික වර්ධන වේගය ඉදිරි 2027 මුදල් වර්ෂය වන විට 3.5% දක්වා මන්දගාමී වනු ඇති අතර, මධ්‍යකාලීනව එය 3% සීමාවෙන්
2 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවට තුර්කියෙන් මිලිටරි ඩ්‍රෝන යානා | ළඟදීම සෙට් එකක් ලංකාවට තුර්කිය විසින් ශ්‍රී ලංකාවට මිලිටරි (හමුදා) ඩ්‍රෝන යානා අලෙවි කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර, ඒ පිළිබඳ තාක්ෂණික ඉදිරිපත් කිරීමක්
2 months ago Tags #ceylonwire කුඩුවෙන්න ගහලා කොස්තාපල්වරියගේ උකුළේ වාඩිවූ කොස්තාපල්ව කූඩුවට දමයි දඹුල්ල ගම්උදාව ක්‍රීඩාංගණයේ පැවැත්වුණු සංගීත ප්‍රසංගයක විශේෂ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ උකුල මත වාඩිවී ලිංගික අතවර කළ
2 months ago Tags #ceylonwire ව්රායිලාගෙන් විනෝදයට වැඩි ඉඩක් | බදු සංශෝධනයක් | ප්‍රසංග-සිනමා-ක්‍රීඩා සඳහා බදු අඩුකරයි කොළඹ මහ නගර සභාව විසින් සංශෝධිත විනෝද බදු අනුපාත ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර ඇති අතර, ඒ අනුව සිනමා ශාලා,
2 months ago Tags #ceylonwire ඉන්දියන් සාගරය ගැන නාමල්ගෙන් කලාපීය නායකයන්ට අවවාද | සිංගප්පුරුවේදී නාමල් ලෝකෙට කිව්ව කතාව මෙන්න ආසියාව, මැදපෙරදිග සහ අප්‍රිකාව යා කරන විශ්වාසදායක පාලමක් ලෙස ශ්‍රී ලංකාව පෙරදැරි කරගනිමින්, ‘ඉන්දියන් සාගර සියවස’ (Indian Ocean Century) වැළඳගන්නා
2 months ago Tags #ceylonwire පෞද්ගලික රෝහල් සහ රසායනාගාර 52ක් වටළයි | කල් ඉකුත් වූ වෛද්‍ය රසායනාගාර ද්‍රව්‍ය රැසක් සොයාගැනේ | නඩු දැමීමට සූදානම් පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා පිහිටි පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය
2 months ago Tags #ceylonwire සලේගේ පෙත්සමට එරෙහිව කාදිනල් හිමියන්ගෙන් අභියාචනාධිකරණයට අතරමැදි පෙත්සමක් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව, තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම අභියෝගයට
2 months ago Tags #ceylonwire මානව හිමිකම් කොමිසමට බන්ධනාගාරයට ඇතුළුවීමට අවසර නොදීම ගැන ප්‍රශ්න කරන්න නිලධාරීන් කැඳවයි 2026 ජූලි 7 වනදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන්ට වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළුවීමට අවසර නොදීම සම්බන්ධයෙන් එම කොමිසම