12 months ago Tags #ceylonwire වනිඳු හසරංගගෙන් නව ලෝක වාර්තාවක් ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග එක්දින අන්තර්ජාතික ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම කඩුලු 100 සහ ලකුණු 1000 ලබාගත් ක්‍රීඩකයා බවට පත්වෙමින් වාර්තා පොත්වලට
12 months ago Tags #ceylonwire චාමර සම්පත් ‘සතුටු කරන්න’ ආරම්භ කළ නීතිවිරෝධී ව්‍යාපෘතියකින් අමෙරිකානු ඩොලර් මිලියන 300ක පාඩුවක් හිටපු ඇමැති චාමර සම්පත් දසනායකගේ මැදිහත්වීමෙන් ආරම්භ කළ නීතිවිරෝධී ව්‍යාපෘතියකින් අමෙරිකානු ඩොලර් මිලියන 300කට වැඩි මුදලක් රටට අහිමි කරමින් අරුවක්කාලුහි
12 months ago Tags #ceylonwire ගිය මාසේ ලංකාවේ සංචාරක ආදායම සීයට 12කින් ඉහළට ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධන ආදායම ජුනි මාසයේදී ඩොලර් මිලියන 169.5 දක්වා ඉහළ ගොස් ඇති අතර එය පසුගිය වසරේ එම මාසයට
12 months ago Tags #ceylonwire නැවත දැනුම්දෙන තුරු මීමුරේ යන්න එපා කයිකාවල පාලම ප්‍රතිසංස්කරණය කිරීමේදී ඇති වූ හදිසි තත්වයක් හේතුවෙන් හුන්නස්ගිරිය-මීමුරේ මාර්ගයේ වාහන ගමනාගමනය තාවකාලිකව අත්හිටුවා ඇත. එමනිසා නැවත දැනුම්දෙන තුරු
12 months ago Tags #ceylonwire ‘හරක් කටා’ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරයි ත්‍රස්ත විමර්ශන අංශයේ (TID) අත්අඩංගුවේ පසුවන කුප්‍රකට පාතාල චරිතයක් වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොළඹ
12 months ago Tags #ceylonwire ශල්‍යකර්ම සිදුකළ නොහැකි බව දැනුම්දෙමින් ජ’පුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් ඉල්ලා අස්වෙයි අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ නොමැතිව ශල්‍යකර්ම සිදුකළ නොහැකි බව දැනුම්දෙමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු ඉල්ලා අස්වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග
12 months ago Tags #ceylonwire ආසන පටි නිතිය ගැන ජනමාධ්‍ය බොරු කියනවා – පොලිසියෙන් චෝදනා බස් රථ රියදුරන් සඳහා ආසන පටි භාවිතය අනිවාර්ය කරමින් නව නීතියක් හඳුන්වා දී ඇති බවට මෑතකදී පළ වූ ජනමාධ්‍ය වාර්තා
12 months ago Tags #ceylonwire පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ තහනම තවත් මාස හයකින් දීර්ඝ කෙරේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවකු ලෙස ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් තවදුරටත් සිදුකිරීම මාස හයක කාලයක් සඳහා අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ
12 months ago Tags #ceylonwire තවත් 29ක් ඊශ්‍රායලයේ රස්සාවලට යයි ඊශ්‍රායල රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක රැකියා වැඩසටහනක් යටතේ, ගෘහ සාත්තු සේවක අංශයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික කාන්තාවන් 29 දෙනෙකුගෙන් යුත්
12 months ago Tags #"එෆ්බීඅයි:මොස්ට්_වෝන්ටඩ්" ද ෆැන්ටෑස්ටික් ෆෝ හි දුෂ්ටයා මියයයි ද ෆැන්ටෑස්ටික් ෆෝ චිත්‍රපටයෙන් වඩාත් ප්‍රසිද්ධ වූ ඕස්ට්‍රේලියානු නළු ජූලියන් මැක්මහොන් පිළිකාවක් හේතුවෙන් ෆ්ලොරිඩාවේ ක්ලියර්වෝටර් හිදී මිය ගොස් තිබේ. “නිප්/ටක්”,