11 months ago Tags #ceylonwire දොස්තර-ලෝයර් වාහන පාස් ගලවන්න තීරණයක් නැති බව රජය කියයි වෛද්‍යවරුන්ට සහ නීතිඥයන්ට ලබා දී ඇති මෝටර් රථ බලපත්‍ර ස්ටිකර් ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද
11 months ago Tags #ceylonwire මන්ත්‍රිනී ලක්මාලිගේ කතාව අධිකරණයට අපහාසයක් නෙවෙයි – අධිකරණ ඇමැති කියයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර ප්‍රසිද්ධ රැස්වීමකදී කළ ප්‍රකාශ අධිකරණයට අපහාසයක් ලෙස තමා විශ්වාස නොකරන බව අධිකරණ අමාත්‍ය
11 months ago Tags #365A_වගන්තිය LGBTQI ප්‍රජාව වෙනුවෙන් නීති වෙනස්කරන දිනයක් තවම තීරණය කර නෑ – අධිකරණ ඇමති කියයි ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්රකාශනයේ ප්‍රතිසංස්කරණ ඇතුළත් කර තිබුණ ද LGBTQI ප්‍රජාව ඉලක්ක කරගත් නීති සංශෝධනය කිරීම සඳහා රජය කාලරාමුවක්
11 months ago Tags #ceylonwire තරුණියන් සහ පාසල් සිසුවියන් අතර ‘කාංසාව’ වැඩිවෙලා | සතියකට ලොකු ගාණක් රෝහල්වලට එනවා රට පුරා තරුණ කාන්තාවන් සහ පාසල් සිසුවියන් අතර වාර්තා වන බිය සහ වේදනාව සම්බන්ධ කාංසාමය තත්වය (panic attack) ඉහළ යාම
11 months ago Tags #ceylonwire පාසල් පෙළපොත් මුද්‍රණය නතර කරලා නෑ | මෙන්න පෙළපොත් ලැබෙන ශ්‍රේණි පාසල් සඳහා පෙළපොත් මුද්‍රණය කිරීම නතර කර නොමැති අතර, රජයේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ඇතැම් ශ්‍රේණිවල වෙනස්කම් සිදුකර ඇති බව
11 months ago Tags #ceylonwire ප්‍රවීන ඉන්දීය ප්‍රහසන නළු අස්රානි මියයයි ප්‍රවීන ඉන්දීය නළු නළු ගෝවර්ධන් අස්රානි අභාවප්‍රාප්ත වී තිබේ. හදිසි අසනීප තත්වයක් හමුවේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු ඊයේ මියයන විට
11 months ago Tags #ceylonwire “ව්‍යාපෘතිවලට ණයට ගත්තු ඩොලර් බිලියන 6ක් හොරකම් කරලා! අලුත් පනතින් සියල්ල අල්ලනවා” | හොරකම් කරන රාජ්‍ය දේපොළ අත්පත් කරගන්න අලුත් පනත මෙන්න(වීඩියෝ) පසුගිය කාලයේදී ව්‍යාපෘති ණය ලෙස රටට ලබාගත් අමෙරිකානු ඩොලර් බිලියන 8ක මුදලකින් ඩොලර් බිලියන 6ක මුදලකට සිදු වූ දෙයක් නොමැති
11 months ago Tags #ceylonwire රුහුණේ වලියක් | 6ක් රෝහලේ | 20ක් පොලිසියේ රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමකින් සිසුන් හයදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, සිද්ධිය
11 months ago Tags #ceylonwire ඉතාලියේ කේස් එකකට හික්කඩුවේ වෙඩි හික්කඩුව මහවත්ත ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර වෙඩිතැබිමක් සිදුව තිබේ. T56 ගිනි අවියකින් වෙඩිතැබීම සිදු කර ඇති අතර ඉන් කිසිවෙකුටත් හානි
11 months ago Tags #ceylonwire ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව ශ්‍රී ලංකා මහබැංකු අධිපතිට’A ශ්‍රේණියේ’ සම්මානය පිරිනමයි වොෂින්ටනයේ පැවති අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ ලෝක බැංකු වාර්ෂික රැස්වීම් සමඟ පවත්වනු ලබන 2025 ලොව හොඳම මහබැංකු අධිපති සම්මාන උළෙලේදී,