9 months ago Tags #ceylonwire හොර බඩු තොගයක් එක්ක කටුනායකදී ජෝඩුවක් මාට්ටු – මෙන්න ගෙනාපු ජාති රුපියල් මිලියන 05ක වටිනාකමින් යුතු ජංගම දුරකථන, ටැබ්ලට් පරිගණක, රූපලාවණ්‍ය ද්‍රව්‍ය සහ දුම්කොළ රෝලිං කඩදාසි පෙට්ටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට
9 months ago Tags #ceylonwire බෙනඩික්ට් ජෝසප් පියතුමෝ ස්වර්ගස්ථ වෙති කොළඹ අගරදගුරු පදවියේ සමාජ සන්නිවේදන අධ්යක්ෂ ගරු බෙනඩික්ට් ජෝසප් පියතුමා ස්වර්ගස්ථ විය. කොළඹ කතෝලික පල්ලියට අනුව, ගරු බෙනඩික්ට් ජෝසප් පියතුමා
9 months ago Tags #ceylonwire අවුරුද්දක් ඇතුළත පොලිසියේ 350කගේ වැඩ තහනම් කරලා ගතවූ වසරක් තුළ පොලිස් නිලධාරීන් 350කට ආසන්න පිරිසකගේ වැඩ තහනමට ලක්කර ඇතැයි මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල නවරණය කරයි. පොලිසිය
9 months ago Tags #ceylonwire රතන හිමිට ඇප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට අද (12) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ. රු. 500,000 බැගින්
9 months ago Tags #ceylonwire අවුරුදු 9කදී හිටපු ජනපතිලා වෙනුවෙන් රජයෙන් වැයකළ සම්පූර්ණ මුදල මෙන්න 2017 සිට 2025 මුල් මාස හය දක්වා හිටපු ජනාධිපතිවරුන් සහ ඔවුන්ගේ වැන්දඹුවන් සඳහා වියදම් සඳහා රුපියල් මිලියන 491.2 ක් (රු.
9 months ago Tags #ceylonwire කරන්දෙණියේ මවක් සහ පුතෙක් ගෙයක් ඇතුළේ කපාකොටා මරාදාලා කරන්දෙණිය කොටවෙල ප්‍රදේශයේ නිවසක් තුළ මවක සහ පුතකු කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරන්දෙණිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඝාතනයට
9 months ago Tags #ceylonwire කෙහෙල්බද්දර පද්මෙගේ කල්ලියට අවි ආයුධ සැපැයූ යුද හමුදා ලුතිනන් කර්නල් කෙනෙක් අල්ලයි කෙහෙල්බද්දර පද්මෙගේ පාතාල කල්ලියේ න්‍යායාචාර්යවරයා ලෙස කටයුතු කරන කමාන්ඩෝ සලින්ත නමැත්තාට අවි ආයුධ සහ ජීවඋණ්ඩ ලබාදුන් බවට සැකකරන යුද හමුදා
9 months ago Tags #ceylonwire සිරදඬුවමෙන් නිදහස් කරන්නැයි ඉදිරිපත් කළ අභියාචනය ප්‍රසන්නම ඉල්ලා අස්කර ගනී තමන්ට නියම කර තිබෙන අත්හිටවූ සිරදඬුවම හා දඩ මුදල්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු
9 months ago Tags #ceylonwire ගම්පොළ නගරයේ රජයට අයත් වටිනා දෙපොළක් වසර 25ක් අනවසරයෙන් භුක්ති විඳි ‘අනුරාධ ලංකා ජයරත්න’ව නෙරපා හරී ගම්පොළ නගර මධ්‍යයේ පිහිටි රජයට අයත් පර්චස් 129 ක්ද් භූමිය සහ එහි පිහිටි ගොඩනැගිලි 03 ක් අනවසරයෙන් භුක්ති විඳිමින් සිටි
9 months ago Tags #ceylonwire ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා බලාපොරොත්තුව තවමත් සම්පූර්ණයෙන් සුවනොවුණු හසරංග ආසියානු කුසලාන විස්සයි20 තරගාවලියේ ශ්‍රී ලංකාව බංග්ලාදේශයට එරෙහිව අබුඩාබි හිදී සෙනසුරාදා පළමු තරගය ආරම්භ කරන විට දඟපන්දු යවන වනිඳු හසරංග