
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන පවසන්නේ 2026 අයවැය යෝජනාව යටතේ තමාට වෙන්කරන ලද කැබ් රථය පිළිගන්නේ නැති බවයි.
ලිපියක් මගින් ඔහු පාර්ලිමේන්තුවේ කතානායකවරයාගෙන් ඉල්ලා ඇත්තේ, තමා වෙනුවෙන් කැබ් රථයක් ආනයනය කිරීමෙන් වළකින ලෙසයි.
තම ඉල්ලීමට ගරු කළහොත් රජයට ආනයනය කිරිමට සිදුවන්නේ වාහන 1,774 ක් පමණක් බව පෙන්වාදෙයි.
එසේ නොමැතිව රජය කැබ් රථ 1,775 ක් ආනයනය කිරීමට තීරණය කළහොත් එය රටේ බදු ගෙවන්නන්ට බරපතල අසාධාරණයක් වනු ඇති බවද ඔහු පෙන්වාදෙයි.
තම ඉල්ලීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ තීරණය පිළිබඳව විධිමත් ලෙස දැනුම්දෙන ලෙස ද ජගත් විතාන ඉල්ලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart