
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) වාරයට පෙර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කුමාර් සංගක්කාර නැවත පත් කර ඇති බව එම කණ්ඩායම තහවුරු කර තිබේ.
2021 සහ 2024 අතර කාලය තුළ එම තනතුරේ සේවය කළ සංගක්කාර, පසුගිය වසරේ IPL 2025 දී එම කණ්ඩායමේ ක්‍රිකට් අධ්යක්ෂ තනතුරට උසස් කරන ලද්දේ රාහුල් ඩ්‍රාවිඩ් පුහුණුකරු ලෙස පත්කිරීමත් සමගය.
රෝයල්ස් පුහුණු කාර්ය මණ්ඩලයේ අනෙකුත් වෙනස්කම් අතරට, වික්‍රම් රතෝර් ප්‍රධාන සහකාර පුහුණුකරු ලෙස උසස් කර ඇත.
ට්‍රෙවර් පෙනී සහ සිද් ලහිරි පිළිවෙලින් සහකාර පුහුණුකරු සහ කාර්ය සාධන පුහුණුකරු ලෙස නැවත නම්කර තිබේ.
2024 දී රෝයල්ස් කණ්ඩායමට එක් වූ ෂේන් බොන්ඩ් වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස අඛණ්ඩව කටයුතු කරනු ඇත.
රාජස්ථාන් කණ්ඩායම ක්‍රීඩකයන්ගේ ද ආකර්ෂණීය වෙනසක් ද සිදු කළේය.
දිගු කලක් කණ්ඩායම වෙනුවෙන් සේවය කළ නායක සංජු සැම්සන් වෙනුවට චෙන්නායි සුපර් කිංග්ස් හි රවීන්ද්‍ර ජඩේජා සහ සෑම් කරන් හුවමාරු කරගෙන තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart