
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාර්ග සංවර්ධන අධිකාරියට (RDA) බඳවාගෙන ඇති 300ක පමණ පිරිසක්, රැකියා අවශ්‍යතාවන්ගේ දැක්වෙන ආකාරයට සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිට නොමැති බව වාර්තා වේ.
බැවින් ඔවුන් ස්ථිර කළ නොහැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පසුගියදා පාර්ලිමේන්තුවේදී පැහැදිලි කළේය.
කෙසේවෙතත් ලබන වසරේ පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටින ලෙස ඔහු අදාළ පිරිසට යෝජනා කළේය.
“විභාගය සමත් වීමට අවශ්‍ය නැහැ. ඔවුන් ඒ සඳහා පෙනීසිටියොත්, පසුව අපිට ඔවුන් ස්ථිර කිරීම ගැන සලකා බලන්න පුළුවන්” ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart