10 months ago Tags #ceylonwire මාළිමා මන්ත්‍රීවරියගේ සැමියා කුඩුත් එක්ක මාට්ටු(වීඩියෝ) අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයකු හෙරොයින් කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. අනුරාධපුර කොට්ඨාශ
10 months ago Tags #ceylonwire මාවුස්සාකැලේ තේ ෆැක්ටරියේ මැෂින් එකකට හසුවී විජේජකුමාර් මියයයි මස්කෙළිය වැවිලි සමාගම විසින් පවත්වාගෙන යනු ලබන මාවුස්සාකැලේ තේ කර්මාන්ත ශාලාවේ සේවකයකු ඊයේ අලුයම තේ සැකසුම් යන්ත්‍රයක් තුළ සිරවී මියගොස්
10 months ago Tags #ceylonwire ෆේස්බුක් පාටියකදී මත්ද්‍රව්‍ය සමඟ 10ක් අත්අඩංගුවට පානදුර ගොරකාන ප්‍රදේශයේ ෆේස්බුක් හරහා සංවිධානය කරන ලද සාදයක් වටළා මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් 10 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය
10 months ago Tags #ceylonwire පොලිසියට තර්ජනය කළ මාළිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රීට ඇප පොලිස් නිලධාරීන්ට තර්ජනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ජාතික ජන බලවේගයේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අද හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් දුමින්ද කරුණාරත්න
10 months ago Tags #ceylonwire ගංජා වගාව ගැන රජයෙන් නැවතත් පැහැදිලි කිරීමක් අපනයන අරමුණු සඳහා පමණක් ආයෝජන කලාපවල කංසා වගා කිරීම සිදු කරන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ
10 months ago Tags #ceylonwire කටුකුරුන්ද මුහුදේ හෂිෂ් පාවෙලා ඇවිත් – කිලෝ 11.9ක් තිබිලා කළුතර දකුණ, කටුකුරුන්ද වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබියදී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන පාර්සල 10ක් අද උදෑසන අත්අඩංගුවට
10 months ago Tags #ceylonwire “ජනපති අනුර හොඳ කෙනෙක්-හැබැයි මට ප්‍රොමෝෂන් එකක් දුන්නේ නෑ” – විශ්‍රාමික විනිසුරු ඉලන්චෙලියන්ගෙන් චෝදනා තමාගේ කිසිදු වරදක් නොමැතිව තවත් වසර හතරක් සේවය කිරීමට තිබූ අවස්ථාවක් අහිමි වූ බව විශ්‍රාමික මහාධිකරණ විනිසුරු මාණිකවාසගර් ඉලංචේලියන් මෑතකදී
10 months ago Tags #ceylonwire අමෙරිකාවේ තෙල් පිරිපහදුවක් උඩට ප්ලේන් එකක් කඩා වැටෙයි(වීඩියෝ) අමෙරිකාවේ කෙන්ටකී ප්‍රාන්තයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩාවැටී තිබේ. ලුයීවෙල් අන්තර්ජාතික ගුවන් තොටුපළෙන් ගමන් ආරම්භ කල අදළ යානය විනාඩි කිහිපයක්
10 months ago Tags #ceylonwire කඳාන ගෙවත්තේ පාෂාණවල අයිස් නැති බව සොයාගැනේ! කඳාන ගෙවත්තකින් සැප්තැම්බර් මාසයේදී සොයාගත් ද්‍රව්‍යයේ ස්ඵටික මෙතම්ෆෙටමින් (අයිස්) නිෂ්පාදනය සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන බව රසායනාගාර පරීක්ෂණවලින්
10 months ago Tags #ceylonwire ‘ගෝඨා ගෝ ගම’ විරෝධතාකරුවන්ට පහරදීම | දේශබන්දු සහ හිටපු මන්ත්‍රීලා ඇතුළුව 31කට නඩු 2022 මැයි මාසයේදී ‘අරගලය’ විරෝධතා ව්‍යාපාරය අතරතුර ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ විරෝධතා භූමියට එල්ල වූ ප්රචණ්ඩ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන