
ජාතික ක්රිකට් කණ්ඩායමේ ක්රීඩකයන්ට බදු ගැහිල්ල කතාකරලා විසඳගන්න පුළුවන් ප්රශ්නයක් බව අධිකරණය කියයි
ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමේ ක්රීඩකයන්ගෙන් ‘අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද’ අයකිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය පිළිබඳ ගැටලුව ඊට









