9 months ago Tags #ceylonwire නාමල් ජනපති වුණාම මම ‘නිල නොලත් ජනපති’ – කුට්ටි කියයි(වීඩියෝ) නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ලෙස තේරී පත් වූ විට, තමා ශ්‍රී ලංකාවේ ‘නිල නොවන ජනාධිපතිවරයා’ ලෙස කටයුතු කරන
9 months ago Tags #ceylonwire ජනපති අනුර අමෙරිකාවට ළඟාවෙයි(වීඩියෝ) එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලයේ 80 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ(23) ඇමරිකානු වේලාවෙන් පෙ.ව.
9 months ago Tags #ceylonwire කොළඹ කතක් චෙන්නායි මෑන් කෙනෙක් එක්ක බැංකොක්වලින් මිලියන 50ක කුෂ් අරගෙන නවදිල්ලියට ගිහින් කටුනායකට එනකොට මාට්ටු වෙලා රුපියල් මිලියන 50කට අධික වටිනාකමකින් යුත් ‘කුෂ්’ ගංජා විශාල තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ සැකකරුවකු සහ සැකකාරියක බණ්ඩාරනායක අන්තර්ජාතික
9 months ago Tags #ceylonwire අල්ලස් කොමිසමේ ලොක්කා අස්කරන්නැයි ගොනුකළ පෙත්සම අස්කර ගනී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු රංග දිසානායක පත්කිරීම අභියෝගයට ලක්කරමින් ගොනුකරන ලද මූලික
9 months ago Tags #ceylonwire හිටපු මන්ත්‍රී සජින් වාස්ට අධිකරණයෙන් නියෝගයක් රුපියල් ලක්ෂ 369ක අධික මුදලක පුද්ගල ආදායම් බදු නොගෙවා සිටීමට හේතු ඇත්නම් දෙසැම්බර් 16 දින අධිකරණය හමුවේ ලිඛිතව කරුණු ඉදිරිපත්
9 months ago Tags #K.P.I ‘KPI’ නැවත සොයාගැනේ: අහම්බයක්ද නැතිනම් අපරාධ ජාලයක්ද? මිද්දෙනිය ප්‍රදේශයෙන් සොයාගත් අවි ගබඩාව විසින් සංවිධානාත්මක අපරාධ ජාලයන් පිළිබඳ කනස්සල්ල යළිත් ඇතිකර තිබේ. සොයාගත් භාණ්ඩ අතර රන් පැහැති T56
9 months ago Tags #ceylonwire ජනපති අමෙරිකාවට පිටත්ව යයි එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලයේ 80 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (22) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියේය. ජනාධිපතිවරයා
9 months ago Tags #ceylonwire මත්ද්‍රව්‍යවලට-සංවිධානාත්මක අපරාධ ජාලයට දකුණේ දේශපාලනඥයන් සම්බන්ධ බව පොලිස් ඇමැති කියයි(වීඩියෝ) මෙරට මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ ජාලයට දකුණේ දේශපාලනඥයන් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සදහන්
9 months ago Tags #ceylonwire අද දවසේ දකුණු පළාතෙන් කුඩු කිලෝ 625ක් සොයාගෙන අද දිනය තුළ දකුණු පළාතෙන් කිලෝ 625කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. සැකසහිත ලෙස පුද්ගලයන්
9 months ago Tags #ceylonwire ‘පොට්ට අමිල’යි ගෝලයෝ තුනකුයි ‘අයිස්’ එක්ක මාට්ටු සංවිධානාත්මක අපරාධ කල්ලියක ප්‍රධාන සාමාජිකයකු සහ ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස කුප්‍රකට ‘පොට්ට අමිල’ නමැත්තා මොරගහහේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති