9 months ago Tags #ceylonwire ලංකාවෙන් ගිය කෙනෙක්ට චෝදනා කිහිපයක් යටතේ බ්‍රිතාන්‍යයේ දී නඩු වැටෙයි නීතිවිරෝධී ලෙස එක්සත් රාජධානියට ඇතුළු වීම සහ අශෝභන ලෙස හැසිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ 37 හැවිරිදි පුද්ගලයකු එක්සත් රාජධානියේ අධිකරණයක් හමුවට
9 months ago Tags #ceylonwire “මම කාටවත් මරණ තර්ජන කළේ නෑ”- රන්ජන් ජයලාල් පැහැදිලි කරයි දුරකතන සංවාදයක් අතරතුර වෘත්තීය සමිති සාමාජිකයකුට තර්ජනය කළ බවට පළවන වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව කඩුවෙල නගරාධිපති සහ ලංකා විදුලිබල
9 months ago Tags #ceylonwire ජනපති ලබන 24දා එජා මහා මණ්ඩලය අමතයි ජනාධිපති අනුර කුමාර දිසානායක එළඹෙන 24 වැනිදා නිව්යෝර්ක් නුවරදී එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලයේ 79 වැනි සැසිවාරය ඇමතීමට නියමිතව තිබේ. එක්සත් ජාතීන්ගේ
9 months ago Tags #ceylonwire පාර්ලිමේන්තු කුස්සියේ මීයොයි කැරපොත්තොයි – කථානායක හෙළිකරයි(වීඩියෝ) ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ආපන ශාලාවේ පවතින දැඩි සනීපාරක්ෂක ගැටළු පිළිබඳ කථානායක ජගත් වික්‍රමරත්න අවධාරණය කර තිබේ. උත්සවයකදී අදහස් දක්වමින් ඔහු
9 months ago Tags #ceylonwire ප්‍රකාශ නොකළ වත්කම් අපරාධ විමර්ශනයකට තුඩු දිය හැකි බව අල්ලස් ලොක්කා රජයේ නිලධාරීන්ට මතක් කරයි රාජ්‍ය නිලධාරීන්ට තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමට ඇති නීතිමය බැඳීම පිළිබඳ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ
9 months ago Tags #ceylonwire තාත්තගේ ආසාව මම අනිවාර්යයෙන් ඉෂ්ට කරනවා – දුනිත්(වීඩියෝ) තම පියාගේ ලොකුම පැතුම වූයේ සාර්ථක ක්‍රිකට් ක්‍රීඩකයකු වීම දැකීම බවත්, එම සිහිනයට ගරු කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින බවත් ශ්‍රී
9 months ago Tags #ceylonwire රුසියාව වෙනුවෙන් ඔත්තු බැලූ බව කියන 3 දෙනෙක් බ්‍රිතාන්‍යයේ දී අත්අඩංගුවට රුසියාව වෙනුවෙන් ඔත්තු බැලූ බවට සැකපිට පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව බ්‍රිතාන්‍ය පොලිසිය පැවසීය. ලන්ඩනයේ ඊසාන දෙසින් පිහිටි එසෙක්ස් ප්‍රාන්තයේ
9 months ago Tags #ceylonwire මගේ ගිණුමේ තියෙන්නේ දුවට ලැබුණු සල්ලි – නලින් හේවගේ(වීඩියෝ) තම වත්කම් පිළිබඳ මෑත කාලීන වාර්තා සම්බන්ධයෙන් වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පැහැදිලි කිරීමක් නිකුත් කර තිබේ. “මට බැංකු
9 months ago Tags #ceylonwire තලේබාන්ලා රඳවාගෙන සිටි වයෝවෘද බ්‍රිතාන්‍ය යුවළක් නිදහස් කරයි ඇෆ්ගනිස්ථානයේ තලේබාන්වරුන් විසින් රඳවාගෙන සිටි බ්‍රිතාන්‍ය යුවළක් නිදහස් කිරීමෙන් පසු රටින් පිටව ගොස් ඇති බව කටාර් විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්
9 months ago Tags #ceylonwire වැව් රක්ෂිතවල ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝග සම්බන්ධයෙන් ඇමතිගෙන් වාරිමාර්ග නිලධාරීන්ට දොස්(වීඩියෝ) වැව් රක්ෂිත තුළ ජනාවාස කඩා ඉවත් කිරීමේ නිවේදන නිකුත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරීන් විවේචනය කර තිබේ.