
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ක්‍රීඩාව සඳහා නිවැරදි අධ්‍යාපනය ද බලපාන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුණ රණතුංග පවසයි.
පාසලේ අධ්‍යාපනය නිසි පරිදි සිදුනොකළේ නම් ක්‍රීඩාව ද අපහසු බව ඔහු පැවසුවේය.
එමෙන්ම අර්ජුණ රණතුංග පෙන්වාදුන්නේ “මොළයක් නැතිනම්” ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත විමට නොහැකි බවත්, වර්තමානයේදී ජාතික කණ්ඩායමට සිදුව ඇත්තේ එය බවත් ඔහු පැවසුවේය.
ක්‍රීඩාවෙන් පරාජය වීමට ලැජ්ජා විය යුතු බව පැවසූ හිටපු නායකයා, තමන් වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් සොයානොබලන බවත්, ක්‍රීඩකයන් පිළිබඳ අවධානය යොමුනොකරන බවත් පැවසුවේය.
කෙසේවෙතත් ඔහු පෙන්වාදුන්නේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් හෝ නිසි මගට යොමුකර ගතහොත් තවත් වසර 10 කින් හෝ රටට දක්ෂ කණ්ඩායමක් බිහිකරගත හැකි වනු ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart