
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් නොවැම්බර් 26 සහ 27 යන දින දෙක තුළ පමණක් මරණ 30 ක් සිදුවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කර ඇත.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුව, මරණ 19 ක් බදුල්ල දිස්ත්‍රික්කයෙන්, කුරුණෑගල සහ ගාල්ල දිස්ත්‍රික්කවලින් 01 බැගින්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 04 ක් සහ අම්පාර දිස්ත්‍රික්කයෙන් 05 ක් වාර්තා වී ඇත.
නායයෑම්, ගංවතුර සහ එම ප්‍රදේශවල වාර්තා වූ අනෙකුත් කාලගුණික විපත් හේතුවෙන් මෙම මරණ සිදුවී ඇත.
මේ අතර, නොවැම්බර් 16-27 අතර ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාව පුරා ආපදා ආශ්රිත මරණ 40 ක් වාර්තා වී ඇත.
මෙම කාලය තුළ පුද්ගලයින් 21 දෙනකු අතුරුදහන් වී ඇති අතර 10 දෙනෙකු තුවාල ලබා ඇත.
ශ්‍රී ලංකාවේ අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 20 ක පවුල් 1729 ක පුද්ගලයින් 5893 ක් දැඩි ලෙස පීඩාවට පත්ව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart