3 years ago Tags #ceylonwire මීට පස්සෙ නුවරඑළියේ කඳු නගින්න අවසර ඕනෑ මින් ඉදිරියට නුවරඑළිය දිස්ත්‍රික්කයේ කඳු ආශ්‍රිතව සංචාරය කිරීම සඳහා වගකිවයුතු ආයතනවලින් අවසර ලබාගත යුතු බව දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ පවසයි.
3 years ago Tags #ceylonwire ඈෂ් කිලෝග්‍රෑම් 4ක් සමග අවුරුදු 17ක කොල්ලෙක් අල්ලයි හොර රහසේ මුහුදු මාර්ග ඔස්සේ මෙරටට ගෙන්වන ලද ඈෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබේ.
3 years ago Tags #ceylonwire පරිප්පුවා අල්ලයි ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකුවන දෙමටගොඩ චමින්දගේ ප්‍රධාන ගෝලයකු වන මිනීමැරුම් සිද්ධීන් කිහිපයකට අවශ්‍යව සිටි පරිප්පුවා තවත් සහචරයන් දෙදෙනෙකු සහ කාන්තාවක් සමග
3 years ago Tags #ceylonwire ඉස්පිරිතාලවල ඉන්සියුලින් ඉවරයි…! ඉන්සියුලින් සැපයීමට ටෙන්ඩරය ලබාදුන් සැපයුම්කරු නියමිත ප්‍රමාණයෙන් ඉන්සියුලින් ලබානොදීම හේතුවෙන් රජයේ රෝහල්වල ඉන්සියුලින් හිඟයක් මතුව තිබෙන බව අනාවරණය වේ. සෞඛ්‍ය
3 years ago Tags #ceylonwire ඉන්දීය සමාගම් 02ක් ශ්‍රී ලංකාවේ කුකුළු ගොවිපොළ පටන් ගන්න කැමැත්තෙන් ඉන්දියාවේ ප්‍රකට සමාගම් දෙකක් ශ්‍රී ලංකාවේ කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙන බව,
3 years ago Tags #ceylonwire අගමැතිනියගේ කීමට පිටියට ආ තමීම් නායකත්වයට සමුදෙයි තමීම් ඉක්බාල්ගේ කොන්දේ ආබාධය නිසි කලට සුව නොවනු ඇති බැවින් එළඹෙන ආසියානු කුසලානය ඔහුට අහිමි වනු ඇත. ඒ අතරම, ලෝක
3 years ago Tags #ceylonwire හැඳුනුම්පත ඩිජිටල් කරන්න ඉන්දියාවෙන් ඇඩ්වාන්ස් එකක් මෙරට ඩිජිටල්කරණයේ මූලික අඩිතාලම ලෙස ක්‍රියාත්මක ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය (Sri Lanka Unique Digital Identity (SL-UDI) කඩිනමින්
3 years ago Tags #ceylonwire බ්‍රෝඩ් පසුපස යන හේල්ස් එංගලන්තයේ ප්‍රහාරාත්මක පිතිකරු ඇලෙක්ස් හේල්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනය කර තිබේ. ලෝක කුසලාන ජයග්‍රාහකයෙකු ලෙස 20/20 පිටියෙන්
3 years ago Tags #ceylonwire බිලක් ගෙවන්න තියෙනවද? – නාමල් මණ්ඩලෙන් අහයි රුපියල් ලක්ෂ 26කට අධික විදුලි බිල නොගෙවීමේ පුවත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගෙන්
3 years ago Tags #ceylonwire ජපන් නමකින් පෙනිලා කෝටියක් වංචා කරලා ජපන් නමකින් පෙනීසිටිමින් විදෙස් රැකියා ලබාදෙන පවසා මුදල් වංචා කළ කාන්තාවක් මීගමුව කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන තිබේ.