
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාව වහාම ක්‍රියාත්මක වන පරිදි ළූණු සඳහා 40% අපනයන බද්දක් බනවා තිබේ.
එය දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක වනු ඇත.
ලොව විශාලතම ළූණු අපනයනකරු වන ඉන්දියාව පනවන ලද තීරුබදු මෙම වසර අගදී පැවැත්වීමට නියමිත ප්‍රධාන ප්‍රාන්ත මැතිවරණයට පෙර නවදිල්ලියේ දේශීය මිල ගණන් අඩු කිරීමට උපකාරී වනු ඇති බව ඉන්දීය මාධ්‍ය පැවසීය.
එමගින් අපනයන අඩු කිරීමටත් සහ දේශීය මිල අඩු කිරීමටත් සහයක් ලැබෙනු ඇති බව එරට මුදල් අමාත්‍යාංශය පවසා තිබේ.
එරට ළූණු තොග මිල ජූලි සිට අගෝස්තු දක්වා 20% කින් පමණ ඉහළ ගොස් ඇති අතර, කිලෝග්‍රෑම් 100 ක් ඉන්දීය රුපියල් 2,400 (ඩොලර් 28.87) දක්වා ඉහළ ගොස් ඇත.
බංග්ලාදේශය, නේපාලය, මැලේසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව වැනි රටවලට ඉන්දියානු ළූණු වැඩි වශයන් අපනයනය කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart