
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පින්නවල අලි අනාථාගාරයේ ස්වේච්ඡා සේවය හා සම්බන්ධ වීමට දැන් ජනතාවට අවස්ථාව හිමිව තිබේ.
එහි ස්වේච්ඡා සේවක වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක වේ.
එනම් ක්ෂේත්‍ර වැඩසටහන සහ ස්වේච්ඡා සේවක පශු වෛද්‍ය සහායක වැඩසටහන යනුවෙනි.
ස්වේච්ඡා සේවය සාර්ථක ලෙස නිමකිරීමෙන් අනතුරුව පින්නවල අලි අනාථාගාරය මඟින් වටිනා සහතික පත්‍රයක් ද පිරිනැමේ.
ලියාපදිංචි ගාස්තුව සමඟ එක් එක් ස්වේච්ඡා සේවක වැඩසටහන් වෙනුවෙන් දින වශයෙන්, සතියකට හෝ ඊට වැඩි කාලසීමාවන් වශයෙන් ගාස්තු අය කරන බව ද සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.
වැඩි විස්තර සඳහා 0352266282 දුරකථන අංකය ඇමතිය හැකිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart