2 years ago මේ වසරේ ලාදුරු රෝගීන් වාර්තා වීම ඉහළට මේ වසරේ පළමු මාස හතරේදී මෙරටින් ලාදුරු රෝගීන් 500ක් වාර්තාව ඇතැයි ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර පවසයි.
2 years ago නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තාවෝ මුහුදට බසිති ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා නාවික පුද්ගලයන් හට මුහුදු රාජකාරීන් සඳහා අවස්ථාව විවර කරමින්, කාන්තා නිලධාරීන් දෙදෙනෙක්
2 years ago කලින් දිනයක් වෙන්කර නොගෙන පාස්පෝට් ගන්න එන්න එපා – ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම්දෙයි කලින් දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීමෙන් තොරව විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට නොපැමිණෙන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
2 years ago මුරලි අම්බානි සමග එක්වෙයි ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරික මුකේෂ් අම්බානිට අයත් රිලයන්ස්(Reliance) සමාගම සුපිරි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ Ceylon Beverage International සමාගම සමඟ
2 years ago ළමා නිවාසවල දරුවන් හිඟමනේ යවලා ළමා නිවාසවල සිටින දරුවන් ඉතා සූක්ෂම ලෙස රැගෙන විත් මත්ද්‍රව්‍ය පොවා කොළඹ නගරයේ ස්ථාන රැසක සිඟමනේ යෙදවීමේ ජාවාරමක් අනාවරණය කරගත්
2 years ago රිලව් චීනයට පැටවීම ගැන කරුණු දක්වන්න – කැබිනට් මණ්ඩලයට නොතිසි ශ්‍රී ලංකාවේ සිටින රිළවුන් ලක්ෂයක් පරීක්ෂණ කටයුතු සඳහා චීන සමාගමක් වෙත යැවීමට ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ ආඥාවක් නිකුත්
2 years ago වසරකට පසු ඩොලරයේ අඩුම මිල අද ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (11) දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 308.66 ක්
2 years ago IMF නියෝජිතයෝ ජනපති හමුවෙති මෙරටට පැමිණි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩල නියෝජිත කණ්ඩායම අද(11) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡා පැවැත්වු බව ජනාධිපති මාධ්‍ය අංශය
2 years ago රනිල් ජනාධිපති උණේ ‘අරගලය’ නිසා – නාමල් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලයට පත්කරන ලද්දේ ‘අරගලය’ විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි. එසේම අරගලයට සහාය ලබාදුන්
2 years ago පියත් නිකේෂලට පහරදීම සම්බන්ධයෙන් කඩුවෙල හිටපු උප නගරාධිපති අත්අඩංගුවට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන පියත් නිකේෂලට සිදුකළ ම්ලේච්ඡ පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින කඩුවෙල මහ නගරසභාවේ හිටපු උප නගරාධිපති චන්දික